Part 11 💚💜️

282 54 7
                                    

Flashback💥
බෝගම් ජන්කුක්ට කම්මුල් පාරක් ගහනවා. ඔය අතරේ ඉයුන්වූ වොශෲම් එකට එන්න හදනකොට එයාට ඇහෙනවා ජන්කුක්ගෙ කෑගැහිල්ල. අන්න එතකොට ඉයුන්වූ ඉක්මනට කෝල් එකක් දෙනවා ජිමින්ට.

👤- ජ්.ජිම්.මින් ඉක්මනට එන්න හ්‍යුන්ග්ලත් එක්ක වොශෲම් ඒරියා එකට.

💛- යා යා ඉයුන්වූ මොකක්ද උනේ කියනවා.

👤- ජිම්..මින්..ජන්.ජන්ක්.කුක්.
Beep beep

ජිමින්ට ජන්කුක් කියලා කියන්න විතරයි ඕනේ උනේ එයාට තේරුනා මොකක්ද වෙලා තියෙන්නේ කියලා. එයා එහෙමම දිව්වේ කැෆටේරියා එකට ජිමින්ට හිතුනා තාම හ්‍යුන්ග්ලා දෙන්නා එතන ඇති කියලා. ඔව් ජිමින් යනකොට හිතුවා වගේම ටේහ්‍යුන්, යුන්ගි දෙන්නා හිටියා. එයාලත් කලබල වෙලා හිටියේ, මොකඩ වොශෲම් ගිහින් එන්න මෙච්චර වෙලා යන්නෙ නෑ. ටේහ්‍යුන්, යුන්ගි දෙන්නත් ජන්කුක්ව බලන්න යන්න නැගිටිනකොටම ජිමින් ඇවිත් විස්තරේ කියනවා,

💛- හ්..හ්‍යු..න්ග්..ඉක්..මන..ට..ය්..මු..

💚- ජිමින් ජන්කුක් කොහෙද, එයා ආවේ නැද්ද, ඇයි මේ කලබලෙන්, කියන්න මිනී ඉක්මනට.

💛- හ්..යුන්..ග්.. බෝග්..ම්.. වො..ශ්..රූම්..එකේ ජන්කුක් ඉක්මනට යන්න..

💚- ආශ් වට් යුන්ගියා අද මං මූව මරනවා..

ඉක්මනට තුන්දෙනාම වොශෲම් ඒරියා එකට යනකොට එයාළට දුර තියාම ඇහුනා ජන්කුක්ගෙ කෑගිහිල්ල. ටේහ්‍යුන්ගෙ කකුල් පවා පණ නැති උනා. එයා හිතුවෙම නරක දෙයක් වෙලා නැතුව ඇති කියලා. අඩිය ඉක්මන් කරලා දොර ඇරගෙන වොශෲම් එකට ගිය ටේහ්‍යුන්ට දකින්න හම්බුනේ ජන්කුක් ඇදගෙන හිටිය ශර්ට් එකෙ බොත්තම් එකින් එක ගලවන බෝගම්ව. කෑ ගහගෙනම එතනට ගිය ටේහ්‍යුන්, යුන්ගි දෙන්නා බෝගම්ට නැගිටගන්නවත් බැරි වෙන්න ගහන්න පටන් ගත්තා. ජිමින්, ඉයුන්වූ ඇවිල්ලා ජන්කුක්ව ටිකක් පස්සට අරන් ගිහින් බිම වාඩි කරවලා සන්සුන් කරන්න හැදුවත් ජන්කුක් හොදටම අඩනවා. ඔය විදිහට පැය භාගයක් විතර ගිහින් ජන්කුක් ජිමින්ට කිව්වහම හ්‍යුන්ග්ලට කතා කරන්න කියලා ඊට පස්සෙ තමා ටේහ්‍යුන් ගහන එක නවත්තලා ජන්කුක් ලගට එන්නේ.
Flashback End

𝑀𝑦 𝐸𝑢𝑝ℎ𝑜𝑟𝑖𝑎 [𝑇𝐾] ✓✓Where stories live. Discover now