💚- මොකක්ද යකෝ. මගෙයි මගෙ කොල්ලගෙයි අතර රහස් උබට කියන්න මට පිස්සුද.
🖤- හුම් හුම් හරි හරි.
💚- ආශ් උබත් එක්ක බෑනෙ ඉතින් රෙද්ද.
🖤- හරි හරි බං මං නිකම් ඇහුවෙ.
මේහ් යමන් යමන් ඉක්මනට පරක්කු උනොත් එළියෙ තමා ඉන්න වෙන්නේ.💚- අපෝ ඔව්.
At 1st year lecture hall
මේ වෙද්දි ෆස්ට් ඉයර් ලෙක්චර් හෝල් එකේ තත්ත්වෙ කොහොමද කියලා නම් කව්රුත් අහන්නෙ නැති තරමට හොදයි..ඕහ් ගෝඩ් මුං ළමයි නෙවෙයි සත්තු කියන තරමට කළකිරෙයි. මොකක්ද හේතුව, උදේම ජිකුක් ඩබල හෝල් එකට ගිය ගමන් දැනගන්න ලැබුනේ අදට නියමිත ලෙක්චර් එකට අදාළ ප්‍රොෆෙසර් ඇවිල්ලා නෑ කියලා. ඉතින් ජීකුක් ඩබලටත් මේක හොද චාන්ස් එකක් උනා එයාල දෙන්නගෙ සහජ හැකියා ඉස්මතු කරලා පෙන්නන්න. පුටුවක් උඩට නැගපු ජිමින්,
💛- ඕකේ ගායිස් හැමෝම අහන්න. අද අපේ ලෙක්චර් නැති නිසා මායි මගෙ සෝලයි හිතුවා පොඩි කම්පිටිශන් එකක් කරන්න.මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ තම තමන් දක්ශ දේවල් පන්තිය ඉස්සරහට ඇවිත් ඉදිරිපත් කරන්න ඕනේ. මේක ඉතින් තනිකරම ආතල් එකට විතරයි හරිද.
Students- හරී.
ඔය විදිහට පොඩි දේශනේකුත් කරලා කට්ටියම වැඩේට බැස්සා. හැබැයි ඉතින් ඒක කරගෙන යන්න පුලුවන් උනේ පොඩි වෙලාවයි. අර හැම පන්තියකම ඉන්නවනෙ ගුරුවරුන්ට ගොට්ට අල්ලන කට්ටියක්. ඉතින් අන්න ඒවගේ කට්ටියක් ජිකුක් ඩබලගෙ ක්ලාස් එකෙත් හිටියා. එයලා ගිහින් වයිස් ප්‍රින්සිපල්ට කම්ප්ලේන් කරපු නිසා හෙඩ් ප්‍රිෆෙක්ට්, වයිස් හෙඩ් ප්‍රිෆෙක්ට් එක්ක ප්‍රින්සිපල් ෆස්ට් ඉයර් ලෙක්චර් හෝල් එකට ගියා. පිටිපස්සෙ ඉදන්ම පස්සත් වන වන දගර පණු රෝගෙ හැදිලා වගේ නට නට ඉන්න හැම එකෙක්ටම වේවැලෙන් හොද පාරවල් ටිකක් දීගෙන දීගෙන එනකොට ප්‍රින්සිපල්ට දකින්න පුලුවන් උනේ එච්චර හොද දෙයක් නෙවෙයි වගේම ප්‍රින්සිපල්ට පිටිපස්සෙන් එන ප්‍රිෆෙක්ට්ස්ලා දෙන්නගෙ ඇස් දෙක ජිල් බෝල වෙන්නත් වැඩි වෙලාවක් ගියෙ නෑ.
CZYTASZ
𝑀𝑦 𝐸𝑢𝑝ℎ𝑜𝑟𝑖𝑎 [𝑇𝐾] ✓✓
Fanfictionහුරතලයයි දඟකාරයි හිත නුබගේ මනමාලයි ඔය දෑස මා මත් කලා දුටුවාම හරි කෝලයි හිත ඇත්තේ නුබ් ගාවයි සත්තයි මෙ මං ආදරෙයි.. Contents * BL * Boy × Boy * Cuteness, Possessive * University Love * Happy Ending DON'T COPY MY OWN WORK 🚫🚫🚫 Start Date:- 20/03/2...