Part 04 💚💜️

332 69 11
                                    

Next Day Morning
At Jungkook & Jimin Apartment

In Jungkook Bedroom

💛- යාආආආහ් ජියොන් ජන්ග්කුක් මං මේ තමුන්ට කතා කරන අවසාන වතාව. දැන්ම නැගිටිනවද නැද්ද. බලනවා දැන් වෙලාව නිවාඩු කියලා අම්මපා ඔහොමත් නිදාගන්න පුලුවන්ද. මහලොකුවට හ්‍යුන්ග්ලට එන්න කියලා දැන් මේ මහත්තයා සැපට නිදි. නැගිටිනවාආආආආආආආඅ

Author pov:
උදෙන්ම සූරියකාන්ත මලක් වගේ ඇහැරුන ජිමින් මේ කරන්නේ දවසෙ වගේම එයාගෙ ජීවිතේ එපාම කරපු වැඩේ. ඒ කියන්නේ ජන්කුක්ව නැගිටවන එක. මෙච්චර ගිරිය කඩාගෙන බෙරිහන් දීලත් ජන්කුක් නෙවෙයි ඇහැරුනේ. පුංචි පුළුන් බෝලයක් වගේ ඩුවට් එක අස්සට වෙලා ඒ පුංචි අත් වලින් ඩුවට් එකත් මිරිකගෙන පුංචි හා පැටිය හොද සැප නින්දක. ඒත් ඉතින් ඔය එයාගෙ ඉස්සරහ ඉන්න කොට ජීවිතේගේ ඉවසීමට ආයුෂ නම් තවත් මං හිතන විදිහට ඉතුරු වෙලා තිබ්බෙ නෑ.
Pov end

💛- අනේ දෙයියනේ මට ඉක්මනට වයසට යන්න බෑහ්. ජන්කුක් මං තමුසෙට කතා කරන අන්තිම පාර මේ ඇත්තමයි. නැගිටිනවාආආආආආආ.

1

2

3
හරි තමුසෙ නැගිටින්නේ නෑනේ. ඔහොම ඉන්නවකො හොද වැඩක් කරන්න.
හැමදාම හුරතලේ කියලා ඉදලා හරියන්නෑනේ.

එහෙමම කිචන් එකට ගියපු ජිමින් සීතල වතුර කප් එකක් අරගෙන ආයෙමත් ජන්කුක්ගෙ කාමරේට ආවා.

💛- ජන්කුක් කූකී හරි එහෙනම් නැගිටින්නේ නෑනේ.

හුෂ්ෂ්🌊🌊

හුෂ්ෂ්🌊🌊

කිසිම හිතක් පපුවක් නැති එකෙක් වගේ අර ගෙනාපු වතුර කප් එකම ජන්කුක්ගෙ මූණට හලපු ජිමින් දැන්වත් මේකා නැගිටීනේ කියලා යක්ශා වේශයෙන් බලන් හිටියා.
ඕහ් හිතුවා හරි ඔය නැගිට්ටේ ශෝක් එකට.

💜️- ඈහ්හ්හ්හ්හ් ජිමිනෝ ජිමිනෝ මෙන්නෝ වහලෙ කැඩිලා ඉක්මනට එන්..

💛- ආහ් නැගිට්ටද මහත්තයා එහෙනම් ඉක්මනට මූණ හෝදගෙන පහළට එනවා. හ්‍යුන්ග්ල මග එනවත් ඇති.

💜️- හත්තික්කේ කොහොමද මට අමතක උනේ ඒක. ඇයි ජිමිනා කලින් ඇහැරුවෙ නැත්තේ හම්ප්.

𝑀𝑦 𝐸𝑢𝑝ℎ𝑜𝑟𝑖𝑎 [𝑇𝐾] ✓✓Where stories live. Discover now