Next day morning
Taehyung & Yoongi Apartment💚- යුන්ගියා උබ වැඩේට ලෑස්ති නේද. කිසිම වැරැද්දක් වෙන්න බෑ.
🖤- ඔව් බං ඩෙකරේශන් හරි, කෑම හරි එච්චරයි නේ.අපි ලොකුවට මේක කරන්නෙ නැති නිසා අව්ලක් වෙන එකක් නෑ.
💚- හරි එහෙනම්. මොනා උනත් මගෙ සෝලගෙ ප්රපෝසල් එකනේ හැමදේම පර්ෆෙක්ට් එකට තියෙන්න ඕනේ.
🖤- තෑන්ක්ස් බං මන් වෙනුවෙන් කරන හැමදේටම. මං උබව කවදාවත් අමතක කරන්නෑ.
💚- තෑන්ක්ස් කරන්න එපා බං. මේ මගෙත් වගකීමක්.
🖤- මේ දැන් අපි දෙන්නා විතරද සෙට් වෙන්න ඕන.
💚- ඒ කිව්වෙ මට තේරුන්නෑ.
🖤- අනේ උබ බබා. මං අහන්නේ උබයි, කූකි ගැනයි. උබලා දෙන්නා අපිව සෙට් කරන්න ගිහින් උබල දෙන්නව අමතක කරගන්න එපා.
💚- ආහ් ඒකද. නෑ නෑ එහෙම වෙන්නෑ. කොහොමත් මං ග්රැජුවේට් වෙන දවසෙ කියන්න ඉන්නේ. නෙක්ස්ට් මන්ත් එක්සෑම් නේ.
🖤- ඕ උබ අපිටත් කලින් ප්ලෑන ගහලා ඉවරයි නේ. අඩෝ ඔව් මගුල් නට නට ඉදලා හරියන්නෑ.
💚- ඔව් ඉතින්. පාඩම් කරන්න ඕනේ.
🖤- එහෙම ඉතින් අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නැනේ. මෙදාපාරත් බැජ් ටොප් අපි දෙන්නා තමා.
💚- ආන්න ඒකයි. හැබැයි මේ පාර නම් කූටයි මිනීටයිත් කියන්න ඕනේ හොදට පාඩම් කරන්න කියලා.
🖤- ඔව් ඔව්.
💚- මේහ් කෝල් එකක් දාලා බලමුද මොකද එහෙ වෙන්නෙ කියලා. ජිමින්ට කොහොමද දන්නෙත් නෑ.
🖤- අඩෝ මරු අදහස. ගනින්කො කෝල් එකක්.
💚- ඉන්න.
Koo Baba🐰❤
Calling
AnsweredTae Tae Hyung🐯❤
Hello කූ.Koo Baba🐰❤
Ooh Hello හ්යුන්ග්. ඇයි හදිස්සියෙම.Tae Tae Hyung🐯❤
හදිස්සියක් නෑ කූ. මේ අපේ යුන්ගි හ්යුන්ග්ට මේ ජිමින් ගැන දැනගන්න ඕනලුනේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා.Koo Baba🐰❤
ආහ්හ්හ් එහෙමද. ඔමෝ ඉතින් දැන් අපි අතර කපල් එකකුත් ඉන්නවා නේ.
KAMU SEDANG MEMBACA
𝑀𝑦 𝐸𝑢𝑝ℎ𝑜𝑟𝑖𝑎 [𝑇𝐾] ✓✓
Fiksi Penggemarහුරතලයයි දඟකාරයි හිත නුබගේ මනමාලයි ඔය දෑස මා මත් කලා දුටුවාම හරි කෝලයි හිත ඇත්තේ නුබ් ගාවයි සත්තයි මෙ මං ආදරෙයි.. Contents * BL * Boy × Boy * Cuteness, Possessive * University Love * Happy Ending DON'T COPY MY OWN WORK 🚫🚫🚫 Start Date:- 20/03/2...