💜️- හ්‍යුන්ගියෝඕඔ මං නම් ලෑස්ති.
Taehyung pov:
මායි යුන්ගි කතා කර කර ඉන්නකොට අපිට එක පාරටම ඇහුනේ ජන්කුක් හ්‍යුන්ගියෝ අපි ලෑස්ති කියලා කියනවා. එතකොටයි මං ඒ කටහඩ ආව පැත්ත බැලුවේ. ඕහ් ගෝඩ් ඇයි මං ඒ පැත්ත බැලුවේ. දෙයියනේ කොල්ලෙක්ට මෙච්චර කියුට් ලස්සන වෙන්න පුලුවන්ද. ඇගටත් වඩා ලොකු කලිසමයි, ශර්ට් එකයි, හැට් එකයි හරියට හා පැංචෙක් ලොකු ඇදුමක් අස්සෙ ගිලිලා ඉන්නවා වගේ. ගෝඩ් මං පව් නැද්ද පෆ්ට්ට්. මං ආයෙමත් මේ ලෝකෙට කකුල තිබ්බේ කුකීගේම කටහඩට.
Pov end💜️- හ්‍යුන්ග්.. හ්‍යුන්ග්..
💚- ආහ්.. ඕ..ඕහ් කියන්න කූ
කෝ ජිමින් ලෑස්ති වෙලා ඉවරද.💜️- උම්ම් තව ටිකකින් එයා එයි හ්‍යුන්ග්.
💚- ආහ් ඔය කියන කොටම එන්නේ.
💛- හ්‍යුන්ග් අපි යමු නේද මාත් හරි.
💚- යුන්ගියා උබ ජිමින්ගෙ ලස්සන බලලා ඉවර නම් අපි යමු නේ. නැත්තන් බීච් යන්න වෙන්නෑ.
ටේහ්‍යුන් එහෙම කිව්වේ ජිමින් ආව වෙලේ ඉදන් කටත් පොඩ්ඩක් ඇරගෙන කන්න වගේ ජිමින් දිහා කන්න වගේ බලන් ඉන්න යුන්ගි ගෙන්. යුන්ගිත් හිටියේ ජිමින්ට වශී වෙලා වගේ. අද ජිකුක් දෙන්නම ගොඩක් හුරතල් ඒ ඇදුම් වලට. අනිවාර්යයෙන් මං නම් කියන්නේ යුන්ගි, ටේ දෙන්නට හාට් ඇටෑක් හැදෙන්නේ මේ දෙන්නගෙ ලස්සනයි හුරතලෙයි දරාගන්න බැරුව.
ESTÁS LEYENDO
𝑀𝑦 𝐸𝑢𝑝ℎ𝑜𝑟𝑖𝑎 [𝑇𝐾] ✓✓
Fanficහුරතලයයි දඟකාරයි හිත නුබගේ මනමාලයි ඔය දෑස මා මත් කලා දුටුවාම හරි කෝලයි හිත ඇත්තේ නුබ් ගාවයි සත්තයි මෙ මං ආදරෙයි.. Contents * BL * Boy × Boy * Cuteness, Possessive * University Love * Happy Ending DON'T COPY MY OWN WORK 🚫🚫🚫 Start Date:- 20/03/2...