Author Note

263 38 40
                                    

Hello Lamai🌚

ඔන්න My Euphoria කතාව ඉවර උනා. මං හිතනවා ඔයාලා අවසානෙට කැමති වෙන්න ඇති කියලා. මං උපරිම ලස්සනට ලියන්න උත්සහා කලා. මගෙ උත්සහය සාර්ථක ඇති.
මේක මගෙ පළවෙනි ශිප් ස්ටෝරි එක මං ගොඩක් ආසාවෙන් ලිව්වෙ. කමේන්ට් වෝට් ගොඩක් හම්බුනා. හැමදේටම ස්තූතියි.❤️
Wattpad වල ගොඩක් ලස්සනට ටේකුක්, යුන්මින්, නම්ජින්, ශිප් ස්ටෝරි ලියන Authors ලා ගොඩක් ඉන්නවා. ඇත්තටම ඒවා ගොඩක් ගොඩක් ලස්සනයි. සමහර ඒවා මං පස්පාරකටත් වඩා කියවලා තියෙනවා.

මට මේ ස්ටෝරි එකෙන් කියන්න ඕන උන දේවල් ටිකක් තියෙනවා. සමහර අය ඒක තේරුම් අරගෙන ඇති. ඒත් මං කියන්නම්.

01. ආදරේට ජාති, ආගම්, කුල, ලිංග භේද ඕනේ නෑ. ආදරේ කියන්නෙ ආදරේට. ආදරේ සම්මත අසම්මත කියලා බෙදලා වෙන් කරන්න එපා. සමලිංගික පුද්ගලයන්ට අපහාස  කරන්න එපා.

02. තමන්ගෙ ආදරවන්තයා හෝ ආදරවන්තිය කොයි තරාතිරමක හිටියත් ඒක මුල් කරගෙන ආදරේ කරන්න එපා. පුද්ගලිකව මං ඒදේට ආස නෑ. (සල්ලි තියෙනවනම් එල්ලිලා ඉදී, සල්ලි නැති කෙනෙක් හම්බුනොත් අතෑරලා යයි, අපහාස කරයි.) ආදරේ පවතින්නෙ සල්ලි මත නෙවෙයි.

03. තමන් ආදරේ කරන කෙනාගෙ අතීතය අදාළ කරගන්න එපා. වර්තමානය අනාගතය ලස්සන කරගන්න.

04. ආදරවන්තයගෙ හෝ ආදරවන්තියගෙ අම්මා, තාත්තා නැත්තන් එයාව අනාතයෙක් ගානට දාන්න එපා.  ඔයා එයාට අම්මා තාත්තා වෙන්න.

05. ජීවිතේ අපිට තියෙන ලොකුම වත්කම විශේශයෙන් ගෑණු ළමයෙකුට ඉගෙනීම. ඒක නිසා හොදට ඉගෙන ගන්න. ඒකට වයස් සීමාවක් ඕනෙ නෑ. මැරෙන මොහොත වෙනකම්ම ඉගෙන ගන්න.

06. තමන් ආදරේ කරන කෙනාට මැරෙන මොහොත වෙනකම්ම ජීවිතේ අමාරු හැම මොහොතකම සහය වෙන්න.

07. කවදාවත් අඩුවක් නැතුව ඒ කෙනාට විතරක්ම ආදරේ කරන්න. ඒක මහත්මා ගතියක් මට අනුව.

08. හොදම යාළුවෙක් කියන්නේ ජීවිතේ අපිට හම්බෙන ලොකු තෑග්ගක් එයාව ආරක්ෂා කරගන්න.@dinu123 සෝල්මේට් කෙනෙක් කියන්නේ ආත්මෙන් ආත්මෙට පතාගෙන ආපු කෙනෙක්. @Hani927 හොදම යාළුවා සෝල්මේට් කවදාවත් පටලවගන්න එපා. ඒ දෙන්නව ජීවිතේට ගොඩක් වටිනවා.

𝑀𝑦 𝐸𝑢𝑝ℎ𝑜𝑟𝑖𝑎 [𝑇𝐾] ✓✓Where stories live. Discover now