Part 09 💚💜️

274 55 4
                                    

Next Day Morning
At Uni

💛- කෝ කුක්කෝ මෙ හ්‍යුන්ග්ලා දෙන්නා. තාම නෑනේ.

💜️- අනේ මන්දා මිනී කොහෙ ගිහින්ද කියලා හුම්. තා ටිකක් බලමු.

💛- ශුවර් එකටම අර පූසව ඇහැරවගන්න බැරි වෙන්න ඇති.

💜️- යාඅහ් හ්‍යුන්ග් පව් එහෙම කියන්න එපා යුන්ගි හ්‍යුන්ග්ට.

ඇත්තටම මෙතන වෙන්නේ හරි සරල දෙයක්. වෙනදටත් වඩා කලින් නැගිටපු ජන්කුක් ඉක්මනට ජිමිනිවත් ලෑස්ති කරගෙන යුනි ආවේ අද ගොඩක් ලොකු වැදගත් වැඩක් කරන්න තියෙන නිසා. ඒත් දැන් පැයකටත් කිට්ටු වෙන්න තාම එයාලා දෙන්නගෙ ආදරණීය හ්‍යුන්ග්ලා දෙන්නා යුනි එකට ආවේ නෑ. ඉතින් අපේ හා පැටියා කොහොමද දන්නේ එයා උදේ 6.00ට යුනි එකට ආවේ කියලා. කොහෙද ගෙදරින් ආවේ වෙලාවවත් නොබලනෙ. ජිමින්ටත් ඒකේ ගානක් උනේ නෑ. තව ටිකක් වෙලා යනකොට එතනට ආවේ නම් උදේ පාන්දර මුණගැහෙන්න කව්රුත් ආස නැති, ජන්කුක් වගේම ජිමිනිත් ගොඩක් බය, පොඩ්ඩක්වත් ආස නැති බෝගම්.

😈- ඕහ් හො ගුඩ් මෝනින් මයි සෙක්සි බේබි බෝයි.

බෝගම් එහෙම කිව්වේ ජන්කුක් ළගට ටිකෙක් ටික ළං වෙන ගමන් උනත් ඒකට ජිමින් ඉඩ තිබ්බෙ නෑ. ඊට කලින් ඉක්මනට ජන්කුක් ගෙ ඉස්සරහට ජිමින් ඇවිත් ජන්කුක්ව කවර් කරගත්තා. අනිවාර්යයෙන් හොදම යාළුවෝ එහෙමයි.

💛- බෝගම් හ්‍යුන්ග් කරුණාකරලා මෙතනින් යන්න. දැන් තව ටිකකින් හ්‍යුන්ග්ලා ආවොත් අම්බානකට කාලා තමා යන්න වෙන්නේ.

😈- තමුසෙ කට පියාගන්නවා කොටෝ. ඔහෙත් එක්ක මට කතාවක් නැ වගේම තමා මං ඔය ටේ, යුන්ගි දෙන්නට බයත් නෑ.

💛- ආහ් එහෙමද බෝගම්, අන්න එහෙනම් පොඩ්ඩක් පිටිපස්ස හැරිලා බලනවා.

ජිමින් එහෙම කියලා පිටිපස්ස පෙන්නුවහම බෝගම් බැලුවේ කව්ද කියලා. එතකොටයි එයා දැක්කේ ඈතින් එන ටේයි, යුන්ගි. වැඩේ වරදින්නයි යන්නෙ කියලා දැනගත්ත බෝගම් ජන්කුක්ට වෝනින් එකක් දුන්නා.

😈- ආශ්. තමුසෙලගෙ වෙලාව කියලා හිතාගන්නවා. මෙන්න මේකත් හොදට අහගන්න බේබිබෝයි, තමුසෙ කොයිම දවසක හරි මගෙ ඇග යටට වෙලා කෑගන්නම ඕනේ. ඒ දවස අද වෙන්නත් පුලුවන්. ඒක මතක තියාගන්නවා..

𝑀𝑦 𝐸𝑢𝑝ℎ𝑜𝑟𝑖𝑎 [𝑇𝐾] ✓✓Donde viven las historias. Descúbrelo ahora