කට්ටියත් එක්කම හොස්ප්ට්ල් එකෙන් එළියට ඇවිල්ලා දැන් ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒත් ඔයාලට මතකද දන්නෑ ටේ කිව්වා කුකිට බෙහෙත් ගන්න ආවොත් බනානා මිල්ක් අරන් දෙනවා කියලා. ඉතින් අපේ හුරතල් බෝලෙට ඕක කීයටවත් අමතක වෙන්නේ නෑනේ. පව් අසරණ ටේහ්‍යුන් එයා දැනගෙන හිටියේ නෑනේ අපේ බනී කොල්ලගෙ හැටි.
💚- දැක්කනේ කූ මං කිව්වනේ ඔයාට බය වෙන්න දෙයක් නෑ කියලා. ඒ ඩොක්ටර් හරි හොදයි.
💜️- ඔව් ඔව් මොකට කියනවද. හම්ප් එයාට මේ සූටී හා පැටියා දිහා බලාගෙන අර තිත්ත බෙහෙත් කොලේ ලියන්න පුලුවන් උනාද දෙයියනේ මේවා දෙයියොම බලාගන්න ඕනේ හුම්.
💛- අයිගෝ කුකී ඒවා තිත්ත නෑ අනේ.
💚- හැබැයි කුකී ඔයා බොන්නෙ නැතුව හිටියොත් ඔන්න මංනම් තරහා වෙනවා හොදේ.
💜️- හරි හරි මං බොන්නම්. තරහා වෙන්න එපා. කූකි බබා හොදයිනේ.
💚- දැට්ස් මා බෝයි.
🖤- අහන්නත් බැරි උනා බං ඩොක්ටර් මොකෝ කිව්වේ.
💚- එහෙම විශේශ දෙයක් කිව්වෙ නෑ. රෙස්ට් කරන්න කිව්වා, හොදට කෑම කන්න කිව්වා, ඕවා තමා.
💛- ටේ හ්‍යුන්ග් හැබැයි ඔය අන්තිමට ඩොක්ටර් කියපු එකනම් මෙයා හොදටම කරනවා. ඒක ගැන බය වෙන්න එපා.
💚🖤- 😂😂😂
💜️- හැව් හැව් හැව් ඔයාලා හරි නරකයි හුම්.
මේ ටේටේ හ්‍යුන්ග්.💚- ඕ කූ කියන්න.
💜️- ඔයා මට කිව්වනේ මේ බේත් ගන්න යන්න ආවොත් මට බනානා මිල්ක් අරන් දෙනෝ කියලා. දැන් අරන් දෙන්නකු ප්වීස්ස්.
💚- ආශ් හැබැයි කූල් නැති ඒවා.
💜️- හුම් කමක් නෑ.
අතිසාර්ථක ලෙස ටේහ්‍යුන් ජන්කුක්ගෙ ඒ පපී ඇස් වලට රැවටුනා. කාටද ඉතින් පුලුවන් ඒ අහිංසක බෝල ඇස් දිහා බලන් බෑ කියන්න. වාහනේ කැෆේ එකකින් නවත්තලා ජන්කුක්ට වගේම අනික් දෙන්නටත් මිල්ක්ශේක් තුනක් අරගෙන ඇවිත් ආපහු ලෑස්ති උනේ අපාට්මන්ට් එකට යන්න.
YOU ARE READING
𝑀𝑦 𝐸𝑢𝑝ℎ𝑜𝑟𝑖𝑎 [𝑇𝐾] ✓✓
Fanfictionහුරතලයයි දඟකාරයි හිත නුබගේ මනමාලයි ඔය දෑස මා මත් කලා දුටුවාම හරි කෝලයි හිත ඇත්තේ නුබ් ගාවයි සත්තයි මෙ මං ආදරෙයි.. Contents * BL * Boy × Boy * Cuteness, Possessive * University Love * Happy Ending DON'T COPY MY OWN WORK 🚫🚫🚫 Start Date:- 20/03/2...