...ඔයාගේ නම්ජාචින්ගු ගොඩක් හැන්ඩ්සම්."
ඒ කතාවට කන දාගෙන හිටපු ජිමින්ට ඒක ඇහිලා ආවේ වෙනම ආතල් එකක්..තමන් රතුවෙනවා කවුරුවත් දැක්කොත් කියලා එයා දෙතුන් පාරක් උගුරත් පෑදුවේ සෝහිගේ කතාව ඇහෙන්න කලින්.
"අහ්ම්..අහ්ම්.."
"අනියෝ...ඒ මගෙ නම්චින් නෙවෙයි අජුම්මා...ඒ නපුරු මෝඩයා මගෙ නම්ජාචින්ගු වගේ පේනවද?ආහ් සොල්මා...?ඊව්ව්ව්"
මොනව වුණත් පිට කෙනෙක් ඉස්සරහ තමන්ට ඒ විදියට අපහාස කරනවා අහන්න ජිමින් කොහොමවත් කැමති වුණේ නම් නෑ.
"යා...අද එනවා...තමුසෙට ගෙදර යන්න ඕනි නැද්ද සෝහි?"
"දැක්කනේ..දැක්කනේ..අජුම්මා.ඒ නපුරා...ආශ්..මං ගිහින් එන්නම්.නැත්තන් මේ රස පාට බන්ජිප්ප්‍යොන්ග් ටික එයා අගුරු කරලා දායි."
එයා ලස්සන හිනාවකින් ඒ කරුණාවන්ත අජුම්මට සංග්‍රහ කරලා ආපහු හැරුණේ රවාගෙන.
"හරි දරුවෝ.පරිස්සමට..."
ඒ ගෑනු කෙනා කියනවා ඇහුණා.
"මොන මගුලටද කෑගහන්නේ?"
"නගිනවා.මට නිදිමතයි..ගෙදර යන්න ඕනි."
එයා එහෙම කිව්වේ දණගහගන්න ගමන්.
"සෝහි,ඇත්තටම ඔයාට නම්ජාචින්ගු කෙනෙක් ඉන්නවද?"
ජිමින් ඇහුවා.
"නෑ."
"එහෙනම් හරි."
"මොකක්ද හරි?"
සෝහි ඇහිබැමකුත් උස්සගෙන කොල්ලගේ මූණට එබුණා.
"නෑ මං හිතුවා හරි..තමුසෙ වගේ මී හරකියෙක්ට ආදරේ කරන්න තරන් කොරියාවේ කොල්ලන්ගේ බුද්ධි මට්ටම පහළ බැහැලා නෑ කියලා."
"යා !!!තමුසෙට මැරෙන්න ඕනිද පාර්ක්?"
YOU ARE READING
𝙵*𝚌𝚔 𝚃𝚑𝚊𝚝 𝙵𝚛𝚒𝚎𝚗𝚍𝚜𝚑𝚒𝚙 || 𝙿𝙹𝙼 ||🖤🩰|| ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ ||
Fanfiction"....අපි ඉස්සෙල්ලම කළේ ඒ යාලුකම නැතිකරගත්ත එක." එයා කියන ඒ යාළුකම ගැන කියවමුද ඉතින්? 𝙵*𝚌𝚔 𝚝𝚑𝚊𝚝 𝚏𝚛𝚒𝚎𝚗𝚜𝚑𝚒𝚙 🖤🖇️🩰 𝙱𝚢 𝚢𝚘𝚞𝚛 𝚊𝚞𝚝𝚑𝚘𝚛, 𝚂𝚊_𝚁𝚊♥️ #ᴊɪᴍɪɴᴍᴀɪɴ #ʙᴛꜱᴊɪᴍɪɴ #ꜰʀɪᴇɴᴅꜱʜɪᴩ #ꜰʀɪᴇɴᴅꜱᴛᴏʟᴏᴠᴇʀꜱ #ʟᴏᴠᴇ #ʀᴏᴍᴀɴᴄᴇ #ʟᴏᴠᴇᴛʀᴀɪɴɢʟᴇ #...