𝙿𝚛𝚘𝚖𝚒𝚜𝚎.

355 83 4
                                    

"අන්තිම පාරට අහන්නම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අන්තිම පාරට අහන්නම්.ඔයාට යන්නම ඕනිද,සෝහි?"

එයාගේ අයිතිකාරයගේ උරහිසේ මූණ ඔබාගෙන පුංචි බලු පැටියෙක් වගේ ජිමින් කෙදිරිගාන්න ගත්තා.

"ඔයා දැනටමත් දන්නවා මගෙ උත්තරේ."

"ඒත් ඇයි මට ඒක පිළිගන්න අමාරු?"

"ඔයා හොදින් නෙවෙයි."

කෙල්ලගේ හීනි දිග ඇගිලි ඒ කම්මුල් වටේ දැවටි දැවටි උත්සාහ කළේ එයාව සන්සුන් කරන්න.

"හ්ම්ම්..අපි ආයෙත් රවුන්ඩ් එකක් යමුද?"

"යා !!!"

සෝහි තද කරලා ඒ කම්මුලක් අල්ලගනිද්දි ජිමින්ට හිනාගියා.

"හරි.හරි..විහිළුවක් කළේ.හෙට කීයටද ෆ්ලයිට් එක."

"දවල් 1ට."

"ඕහ් !අපිට තව වෙලා තියෙනවා."

එයා ආයෙමත් කෙල්ලගේ බෙල්ලට නැඹුරු වෙලා සියුම් සමනල් හාදු තවරන්න ගත්තේ ඒ බෝල ඇස් පියවෙලා යද්දි.

"ම්ම්හ්..ස්ටොප් ඉට් ජිමින්.."

"සෝහි මට ප්‍රශ්නයක් තියෙනවා."

ටිකකින් ඒ වැඩේ නවත්තලා ජිමින් ආයෙමත් සෝහිව බැක්හග් කළා.

"ඒ පාර මොකක්ද?"

"මේ ලෝකේ මෙච්චර රටවල් තිබිලත් ඇයි ඔයාට කැලිෆෝනියාවටම යන්න ඕනි?"

 𝙵*𝚌𝚔 𝚃𝚑𝚊𝚝 𝙵𝚛𝚒𝚎𝚗𝚍𝚜𝚑𝚒𝚙 || 𝙿𝙹𝙼 ||🖤🩰|| ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ ||Where stories live. Discover now