ජන්කුක්ගේ සුදුපාට ශර්ට් එකේ බොත්තම් ඔක්කොම ඇරලා ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ නිරුවත් පපුවෙන් ඔලුව තියාගෙන හිටියා... ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ ඉන වටේ කකුල් ඔතාගෙන ටේහ්‍යොන්ග්ගේ කොණ්ඩේ අතරින් ඇගිලි යැව්වා... ටේහ්‍යොන්ග්ගේ බර හුස්ම උණුසුම් විදියට හමට දැනුනම ජන්කුක් ඇස් වහා ගත්තා...
"ඩෝලී"
"ම්ම්"
"අද මාත් එක්ක මෙහේ ඉන්න" ටේහ්‍යොන්ග් ඔලුව උස්සලා ජන්කුක්ගේ නළලෙන් නළල තිබ්බා... ජන්කුක් ඇස් දෙකෙන් බිම බලාගෙන ඇස් පිල්ලම් ගහලා ඉක්මනට ශර්ට් එක අතින් හදාගත්තා... ජන්කුක්ගේ ලැජ්ජාවෙන් රතුවුන මූණ දැකලා ටේහ්‍යොන්ග් හිනාවුනා... "තාමත් මගේ ඉස්සරහා ලැජ්ජයිද ඩෝලී" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ අත් අල්ලගෙන ජන්කුක්ගේ කම්මුල පෙක් කරා... ජන්කුක් ලැජ්ජාවෙන් හිනාවුනා... "හ්‍යොන්ග් එපා" ජන්කුක් නහය අකුල ගත්තා...
"අද මාත් එක්ක ඉන්න" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කොළපාට ඇස්දෙක දිහා බැලුවා... ජන්කුක්ගේ ඇස් සතුටෙන් දිලිසුනා... අවුරුදු ගානකට පස්සේ ජන්කුක් මේ වෙලාවේ ඇත්තටම සතුටින් හිටියා, ටේහ්‍යොන්ග්ගේ අත් අතර... ජන්කුක් ඔලුව වැනුවා... "මම හන්ට ඩ්‍රග් ඕවර් ඩෝස් ඉන්ජෙක් කරා" ජන්කුක් බිම බලාගත්තා... "ගුඩ් ජොබ් බේබි" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කම්මුල් දෙපැත්තෙන් අල්ලගත්තා... "ඩෝලී" ජන්කුක් ඇස් වලින් ටේහ්‍යොන්ග් දිහා බැලුවා... "ම්-මට ඔයාව අල්ලන්න පුලුවන්ද?" ටේහ්‍යොන්ග්ගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා... "අයි මීන්" ටේහ්‍යොන්ග් යටිතොල හැපුවා... ජන්කුක් දන්නවා ටේහ්‍යොන්ග් කියන්න යන්නේ මොකද්ද කියලා...
"ම්ම්ම්" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ උරහිස් වලින් අත් තිබ්බා... ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කම්මුල් හිමින් ඇගිලි අතර මිරිකුවා... "I just miss you baby" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කන පිටිපස්සට නහය තිබ්බා... ජන්කුක්ගේ සුවද ටේහ්‍යොන්ග්ව පිස්සු වට්ටනවා.. "සෝ" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ උරහිස් හීනී ඇගිලි වලින් මසාජ් කරා...
"I wanna make love to you" ටේහ්‍යොන්ග් කිව්වම ජන්කුක්ගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා... ජන්කුක්ට ටේහ්‍යොන්ග්ව ඕන වුනා... ටේහ්‍යොන්ග්ට ජන්කුක්ට ඕන වුනාට වඩා ගොඩක් ජන්කුක්ට ටේහ්‍යොන්ග්ව ඕන වුනා... ඒත් දෙන්නම ඉන්නේ මිශන් එකක් මැද, ජන්කුක්ට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා, Forget It!
YOU ARE READING
my dandelion ||vkook||
Fanfiction[ sequel to lucifer ] "What are you doing here in las vegas taehyung" "Oh I do bad things" taehyung smirked.. Taekook Mafia/gangster au Smut warning