twenty eight

1.1K 169 45
                                    

ටේහ්‍යොන්ග් සතෙක් වගේ හැසිරුනා... කලින් හිටිය වැන්ටේ ටත් වඩා භයානක විදියට ටේහ්‍යොන්ග් හැසිරුනා... මේ සති දෙක පුරාම ටේහ්‍යොන්ග් ලොස් ඇන්ජලීස්, නිව් යෝර්ක්, කැලිෆෝනියා, වොශින්ග්ටන්, තවත් ඩේමන්ගේ ගෑන්ග් බිස්නස් කරන හැම තැනකම ගිහින් ඒ ගෑන්ග් පිටින් මරලා දැම්මා...

ටේහ්‍යොන්ගේ අතින් සිය ගානක් මිනිස්සු මැරුනා... ඩේමන්ගේ ගෑන්ග් වල හිටිය අවුරුදු 13 14 වගේ පොඩි පිරිමි ලමයි ටේහ්‍යොන්ග්ගේ අතින් මැරුම් කෑවා... ඒත් ටේහ්‍යොන්ග් කිසිම දෙයක් තේරුම් ගන්න පුලුවන් තත්වෙක මේ වෙලාවේ හිටියේ නෑ...

ටේහ්‍යොන්ග්ට තවත් මරන්න පුලුවන්... ජන්කුක් වෙනුවෙන් මුලු ලෝකෙම වුනත් මරලා අළු කරලා දාන්න පුලුවන් මානසික මට්ටමක ටේහ්‍යොන්ග් හිටියා... කරන්න ඕන වුනොත් ටේහ්‍යොන්ග් අනිවාරෙන් ඒකත් කරනවා, ටේහ්‍යොන්ග් ඒ තරම් භයානක මොන්ස්ටර් කෙනෙක් වගේ හැසිරුනා... ජන්කුක් හිටියා නම් පොඩ්ඩක්වත් සතුටු වෙන එකක් නෑ...

ටේහ්‍යොන්ගේ කොණ්ඩේ ඔක්කොම අවුල් වෙලා තිබුනා... ටේහ්‍යොන්ග් තනිකරම කලුපාට ඇදගෙන ගන් එක අතේ තියාගෙන ලොකු බිල්ඩින් එකේ දොර පයින් ගහලා ඇරියා... ගාඩ් එකේ හිටිය 10 දෙනාම ටේහ්‍යොන්ග්ගේ අතින් විනාඩි 5 කට කලින් මැරුම් කෑවා... ටේහ්‍යොන්ග්ගේ මූණ පුරාම මැරුණ අයගේ ලේ පැල්ලම් ගෑවිලා තිබුනා... ටේහ්‍යොන්ග්ගේ ඇස් තියුණුයි, ගැඹුරුයි, බලන්න බය හිතෙන තරම් කලුයි...

ඉස්සරහට එන හැම ගාඩ් කෙනෙක්ටම දෙපාරක් නොහිතා වෙඩි තියන ගමන් ටේහ්‍යොන්ග් ඇතුලට ඇවිදගෙන ගියා... ඇතුලට යන අතරතුරදී විතරක් අදත් ටේහ්‍යොන්ග්ගේ අතින් 30කට කිට්ටු වෙන්න මැරුණා, ටේහ්‍යොන්ග් පඩිපෙල නැගලා උඩට ගියා... නගිනකොටම තිබුන රූම් එක ඇරගෙන ආව ඩේමන්ගේ ගෑන්ග් මේට්ලා කීප දෙනෙක් ටේහ්‍යොන්ග් එක්ක ෆයිට් කරා... මේ වෙලාවේ ඉන්න දරුණු ටේහ්‍යොන්ග්ට ලොකු ඇගවල් තියෙන, උස පිරිමි කියන්නේ පොඩි දරුවෝ වගේ...

ටේහ්‍යොන්ග් දොරෙන් ඇතුලට ගියා... ටේහ්‍යොන්ග්ගේ ඇස් තවත් ඩාර්ක් වුනා... රූම් එක ඔෆිස් එකක් වගේ... දිග මේසේ කෙලවරේ පුටුවක ඩේමන් ඉදගෙන හිටියා... මැරෙන්න යනවා කියලා දන්නවා වුනත්, ඩේමන්ගේ මූණේ කිසිම විදියකින් බයක් තිබුනේ නෑ... මේ දේවල් මේ විදියට කවදාහරි ඉවර දෙනවා කියලා හැමෝම දැනගෙන හිටියා...

my dandelion ||vkook||Tahanan ng mga kuwento. Tumuklas ngayon