fourteen

1.3K 235 36
                                    

ජන්කුක්ගේ බැල්කනි ඩෝ එක ඇරලා තිබුනා... ටේහ්‍යොන්ග් හිනාවෙලා බැල්කනි එකට පැන්නා... ටේහ්‍යොන්ග් එයි කියලා හිතාගෙන ජන්කුක් ඇත්තටම ඩෝ එක උදේ ඉදන්ම ඇරලා තියලා බලාගෙන හිටියා... ටේහ්‍යොන්ග් ඇත්තටම උදේම එන්න හිතාගෙන හිටියත්, වැඩ ගොඩකට හිර වුන නිසා රෑ වෙනකන් එන්න වෙලාවක් හොයාගන්න බැරිවුනා... ජන්කුක්ගේ sulky face එක මතක් වෙලා ටේහ්‍යොන්ග්ට තනියෙම හිනා ගියා...

ටේහ්‍යොන්ග් ඩෝ එකෙන් ඇතුලට ගිහින්, ඩෝ එක වැහුවා... ටේබල් ලෑම්ප් එක විතරක් රූම් එකේ පත්තු වෙලා තිබුනා... රූම් එක වටේ ජන්කුක්ව හොයලා, ටේහ්‍යොන්ග් රූම් එකේ ඩෝ ලොක් එක චෙක් කරා... ඩෝ එක ලොක් කරලා තිබුනේ නැති නිසා ටේහ්‍යොන්ග් ඩෝ එක ලොක් කරා... බාත් රූම් එකෙන් වතුර වැටෙන සද්දේ ඇහුන නිසා ටේහ්‍යොන්ග් ගිහින් බැල්කනි ඩෝ ෆ්‍රේම් එකට හේත්තු වෙලා බිත්තියට කකුල තියාගෙන බලාගෙන හිටියා... ටිකක් වෙලා යනකොට ජන්කුක් හයියෙන් සිංදු කියනවා ඇහිලා, ටේහ්‍යොන්ග්ට හිනා ගියා... තව ටිකකින් ජන්කුක් හයියෙන් කෑගැහුවම ටේහ්‍යොන්ග් ඇතුලට යන්න හැදුවා... ඒ එක්කම ඩෝ එක ඇරුනම ටේහ්‍යොන්ග් එහෙමම හිටගෙන හිටියා...

"Ugh!" ජන්කුක් අතේ තිබ්බ පොඩි ටවල් එක විසි කරා... "Dip shit!" ජන්කුක් බාත්රොබ් එකේ පටිය ගැට ගැහුවා... "OMG!" ජන්කුක් තොලට ගහා ගත්තා... "Don't" ආයේ තොලට ගැහුවා... "Fucking!" ආයේ පාරක් ගැහුවා... "Cusssss!!" ආයේ පාරක් තොලට ගහගෙන, ජන්කුක් ඔලුව ඉස්සුවා... "ඕමෝ!" ජන්කුක් කෑගහගෙන බිත්තියට අත තියලා හේත්තු වුනා...

ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කියුට් ඇක්ට් එක මෙච්චර වෙලාවක් ආසාවෙන් බලාගෙන ඉදලා, ජන්කුක් වැටෙන්න ගියාම දුවගෙන ජන්කුක් ලගට ගියා... "ලව්!" ටේහ්‍යොන්ග් ඉක්මනට ජන්කුක්ව අල්ලගත්තා... ටේහ්‍යොන්ග්ගේ පපුව බයට ගැහෙන්න ගත්තා... ජන්කුක් හයියෙන් හුස්ම ගත්තා... "ගෝඩ් පරිස්සමෙන් ඩෝල්" ටේහ්‍යොන්ග්ගේ වොරි වුන මූණ දැකලා ජන්කුක් යටිතොල හපාගත්තා... "සොරි" ජන්කුක් ඇස් රෝල් කරා... "ඔයාගේ වැරැද්ද!" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ ඔලුවට එකක් ගැහුවා... "ආව්ව් ඩෝලී, මම මොනවද කරේ" ටේහ්‍යොන්ග් ජන්කුක්ව උස්සලා අත් වලට ගත්තා...

my dandelion ||vkook||Tempat cerita menjadi hidup. Temukan sekarang