"බායි ඩෑඩ්, ලව් යූ" රියානා ටේහ්‍යොන්ග්ගේ කම්මුල කිස් කරලා, ගේට් එකෙන් ඇතුලට දිව්වා... ටිකක් දුර ගිහින් රියානා මගදි හම්බුන ක්ලාස්මේට් කෙනෙක් ලග නැවතුනා... රියානා හිනා වුනාම, බෝයි රියානගේ අතින් ඇල්ලුවා... ටේහ්‍යොන්ග් ඇස් රෝල් කරා... වට්?! ටේහ්‍යොන්ග් රියානට ඇස් රෝල් කරාද? ජන්කුක්ට හයියෙන් හිනා ගියා...
" මොකද?" ටේහ්‍යොන්ග් ජන්කුක් දිහා බලලා, ආයේ ඇස් රෝල් කරා... "ඔහ් කමෝන් හබී, ඒ බෝයි රියානගේ ක්ලාස්මේට් කෙනෙක්, අනික එයාලා තාම අවුරුදු 3ක පොඩි ලමයි" ජන්කුක් බෙල්ල ශටර් එකෙන් එලියට දාලා ටේහ්‍යොන්ග්ට ආයේ හිනාවුනා... "Whatever!" ටේහ්‍යොන්ග් ගේට් එකෙන් ඇතුල ආයේ බලලා ඇවිත් පැසෙන්ජර් ශීට් එකෙන් වාඩිවුනා...
"ඔයා ජෙලස්ද?" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ මූණට එබුනා... ටේහ්‍යොන්ග් අනිත් පැත්ත බලාගෙන ශීට් බෙල්ට් එක දාගත්තා... "මම? මම මොකටද ජෙලස් වෙන්නේ ඒ මගේ දුව, මගේ ප්‍රින්සස් වැඩිපුරම ආදරේ මට" ටේහ්‍යොන්ග් ඇස් රෝල් කරලා, කාර් එක ස්ටාට් කරා... "ඕකේ ඕකේ, එහෙනම් දැන් ඇස් රෝල් කරන එක නවත්තන්න, ඔයා ඇස් රෝල් කරනකොට ෆකින් හොට්"
" ලව්!"
"ඕමෝ" ජන්කුක් හිනාවෙලා දෙකට නැමුනා... "ඔයා ලැජ්ජ වෙනකොට තවත් හොට්"
"හිනාවෙන එක නවත්තන්න, ගෙදර යන්න ඕනද?"
"සොරි ඕකේ?" ජන්කුක් හිනාව නවත්තලා ටේහ්‍යොන්ග්ට එරෙව්වා... ටේහ්‍යොන්ග් හිනාවෙලා ජන්කුක්ගේ කකුල උඩින් අත තියලා, කාර් එක පාරට දැම්මා... "එනිවේ අපි කොහෙද යන්නේ ටේ"
" සප්‍රයිස් ලව්" ටේහ්‍යොන්ග් කට කොනකින් හිනාවුනා... ටේහ්‍යොන්ග්ගේ ඒ හිනාවට ජන්කුක්ගේ ඇග සීතල වුනා... ඇත්තටම ටේහ්‍යොන්ග් එක්ක සෙක්ස් කරලා, දැන් මාස තුනකටත් ලංවෙලා තිබුනා... රියානයි, ප්‍රෙග්නන්සි එකයි නිසා දෙන්නගෙම ඔලුවෙන ඒක අයින් වෙලා තිබුනා... ඒත් ජන්කුක් එන්න එන්න්ම චබී වෙලා, රෝසපාට වෙලා ලස්සන වෙනකොට ටේහ්‍යොන්ග් කොහොමද තවත් ඉවසගෙන ඉන්නේ, "මොකද ලැජ්ජ වෙලා" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කකුල මිරිකුවා... ජන්කුක් යටිතොල හපාගෙන ටේහ්‍යොන්ග්ගේ අත ඇල්ලුවා...
YOU ARE READING
my dandelion ||vkook||
Fanfiction[ sequel to lucifer ] "What are you doing here in las vegas taehyung" "Oh I do bad things" taehyung smirked.. Taekook Mafia/gangster au Smut warning