ten

1.2K 250 160
                                    

ජන්කුක් ඇස් පිල්ලම් ගහලා ඇස් ඇරියා... ජන්කුක්ගේ ඇද ලග හන්බින් එක්ක ෆැමිලි ඩොක්ටර්ගේ දුව හිටගෙන හිටියා... ජන්කුක් දෙන්නම දිහා බැලුවා... දොර ලග සුගා හිටගෙන හිටියා... ජන්කුක් කලබලෙන් ඩුවට් එක ඇගෙන් අයින් කරලා දාලා සුගා ලගට දුවගෙන ගියා...

"ස්-සුගා" ජන්කුක් සුගාගේ අතින් ඇල්ලුවා... සුගා එකපාරටම හන්බින් දිහා බැලුවා... හන්බින් මුකුත් හිතාගන්න බැරුව බලාගෙන හිටියා... "ජන්කුක් ඔයා අසනීපෙන් ඉන්නේ" ජන්කුක් කට අරින්න කලින් සුගා ජන්කුක්ව ඇද ලගට එක්කගෙන ආවා... "සුගා මට-මට"

"ශ්ශ්ශ් ඉදගන්න" සුගා ජන්කුක්ව ඇදෙන් ඉන්දලා ජන්කුක්ගේ ඇස් දිහා බලාගෙන හිටියා... "ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් ගොඩක් වොරි වුනා" ජන්කුක් ඔලුව දෙපැත්තට වනලා හන්බින් දිහා බැලුවා... ඔහ් ජන්කුක්ට හැමදේම අමතක වෙලාද?

"බේබි" හන්බින් එහෙමම බලාගෙන හිටියා... "හ්-හන් සොරි, මගේ ඔලුව රිදෙනවා, එක පාරටම මට හිතාගන්න බැරි වුනා" ජන්කුක් ඩුවට් එක ඇතුලට ගිහින් ගුලි වුනා... "ඉට්ස් ඕකේ බේබි, ඩොක්ටර් හනාට ඔයා එක්ක කතා කරන්න ඕන කිව්වා" හන්බින් කිව්වම ජන්කුක් හනා දිහා බැලුවා... හනා හිනාවුනා...

"අහන්න බේබි, අයි ඈම් රියලි සොරි ඕකේ, මට දැන් බීච් රිසෝට් එකට යන්න වෙනවා, Very Important business එකක්, සෝ ඔයාට පුලුවන්ද පොඩි වෙලාවක් තනියෙන් ඉන්න, මට සුගාව එක්කගෙන යන්න වෙනවා" හන්බින් ජන්කුක්ගේ කම්මුල අත ගෑවා... ජන්කුක් යටිතොල හපාගෙන සුගා දිහා බැලුවා... සුගා අහක බලාගෙන හිටියා... 'Dickhead' ජන්කුක් හිතෙන් සුගාට බැන්නා.... සුගා තාමත් ජන්කුක්ව මග අරිනවා, "මම එන්නම් ඔයා එක්ක ප්ලීස් හන්, මට-මට බයයි, මම ඔයාට කරදර කරන්නේ නෑ ප්ලීස්"

හන්බින් හොද හුස්මක් ගත්තා... ජන්කුක් හුරතල් විදියට බෙග් කරනකොට හන්බින්ගේ පපුවට ඇත්තටම අමුතු දෙයක් දැනුනා... හන්බින් නැවිලා ජන්කුක්ගේ ලිප් පෙක් කරා... " ඕකේ දෙන් ලෑස්ති වෙන්න" හන්බින් නැගිටලා රූම් එකෙන් එලියට ගියා... සුගා ජන්කුක් දිහා බලලා ඔලුව දෙපැත්තට වැනුවා... Suga soo done with jungkook... ජන්කුක් කට කොනකින් හිනාවුනා...

my dandelion ||vkook||Where stories live. Discover now