ජන්කුක් පාන්දරම ඇහැරුනා... ටේහ්‍යොන්ග්ගේ ෆෝන් එකෙන් වෙලාව 6 වෙලා තියෙනවා දැකලා ජන්කුක් ආයේ ඔලුව කොට්ටෙන් තිබ්බා... ජන්කුක් හෙලවුනාම ටේහ්‍යොන්ග් ඔලුව උස්සලා ජන්කුක්ගේ පපුව උඩින් තිබ්බා... "ම්ම්හ්" ජන්කුක්ගේ බෙල්ලේ උණුසුමට ටේහ්‍යොන්ග්ට කෙදිරිගෑවුනා... ජන්කුක් යටිතොල හපාගෙන ඔලුව පිටිපස්සට කරලා ටේහ්‍යොන්ග්ට මූණ තියන්න හොදට ඉඩ දුන්නා...
ජන්කුක්ට ඊයේ රෑ හරියට නින්ද ගියේ නෑ... ජන්කුක්ගේ හිත කිව්වෙම ආයේ හන්බින් ලගට යන්න එපා කියලා... ඒත් පටන් ගත්ත හැමදේම දාලා, අවුරුදු 3ක Hard working එහෙම අත ඇරලා දාන්න පුලුවන්ද? ජන්කුක් මුලු රෑම හිතට කිව්වා, 'තව ටිකයි ඉවසන්න' කියලා...
ජන්කුක් අත උස්සලා නළල දෙපැත්ත මිරිකුවා... ජන්කුක්ගේ හැම මූව් එකක්ම ටේහ්‍යොන්ග්ට දැනුනා... ටේහ්‍යොන්ග් අත උස්සලා ජන්කුක්ගේ ඔලුව අතගෑවා... "වැඩිය හිතන්න එපා කූ" ටේහ්‍යොන්ග්ගේ රැස්පි වොයිස් එක ඇහුනම ජන්කුක්ගේ ඇග වෙව්ලුවා... "මම ඉන්නවා" ටේහ්‍යොන්ග් මූණ තවත් ජන්කුක්ගේ බෙල්ල මුලට තද කරා... ජන්කුක්ගේ සුවද කොයිතරම් දැනුනත් ටේහ්‍යොන්ග්ට මදි... අවුරුදු 3කට පස්සේ ඇත්තටම ඒ සුවද ආයේ දැනුනම ජන්කුක්ට පොඩි කාලෙකට හරි යන්න දෙන්න ටේහ්‍යොන්ග්ට ලෝභ හිතුනා... ඉස්සරහට වෙන දේවල් කවුරුත් දන්නේ නැති නිසා...
"ගුඩ් මෝනින්, කෝ මැනර්ස්" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ පිටට ගැහුවා... ටේහ්‍යොන්ග් ඔලුව උස්සලා ජන්කුක් දිහා බැලුවා... ජන්කුක්ගේ කම්මුල් ඉදිමිලා, නෝස් ටිප් එක රෝස පාට වෙලා, කොළපාට ඇස් දිලිසෙනවා... ටේහ්‍යොන්ග් ජන්කුක් දිහා බලාගෙන හිටියා... "ඇයි ඔයා මේ තරම් ලස්සන ඩෝලී" ටේහ්‍යොන්ග් දිග ඇගිලි වලින් ජන්කුක්ගේ Bang එක අතගාන ගමන් අනිත් අතේ වැලමිට කොට්ටෙට තියලා අල්ල උඩින් ඔලුව තියාගෙන බලාගෙන හිටියා... "ඔහොම බලන්න එපා" ටේහ්‍යොන්ග් එක එල්ලේ බලාගෙන පිස්සෙක් වගේ හිනාවෙන නිසා ජන්කුක්ට ලැජ්ජ හිතුනා...
ටේහ්‍යොන්ග් එහෙමම නැවිලා ජන්කුක්ගේ ඔලුව පැත්තකින් අත ඇදට තියලා තොල් කිස් කරා... ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ කම්මුල් දෙපැත්තෙන් අල්ලගෙන කිස් එකට රියැක්ට් කරා... ටේහ්‍යොන්ග් කිස් කරන ගමන් දෙන්නගෙ ඇග උඩ තිබ්බ බෙඩ්ශීට් එක අයින් කරා... ජන්කුක්ගේ නිරුවත් ඇගට සීතල දැනුනත් ටේහ්‍යොන්ග් ඒ එක්කම ජන්කුක්ගේ ඇග උඩට ආවා... "ම්ම්හ්හ්" ටේහ්‍යොන්ග් යටිතොල හැපුවම ජන්කුක් කෙදිරිගෑවා... ටේහ්‍යොන්ග් ඒ තප්පරෙන් ජන්කුක්ගේ දිව තොල් අතරට අරගෙන ඔලුව උඩට පහලට කරන ගමන් ඉරුවා... "අහ්ම්ම්" ටේහ්‍යොන්ග් ඉනෙන් thrust කරන්න ගත්තම දෙන්නගෙන ඩික් එකට ගෑවුනාම ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ උරහිසෙන් අල්ල ගත්තා...
YOU ARE READING
my dandelion ||vkook||
Fanfiction[ sequel to lucifer ] "What are you doing here in las vegas taehyung" "Oh I do bad things" taehyung smirked.. Taekook Mafia/gangster au Smut warning