![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ............................................................................
Breath_14❤️....
ටේ....කව්ද...මෙ...බෝයි........
ජිමිනා මේ මේ...ඉන්නෙ....මගෙ පන......
අහ්හ්....උබට කවද්ද ටේ කොල්ලෙක් හිටියෙ.....සිරාවටමද ඔය කියන්නෙ......
සුගා...ඩ්රයිව් කරන ගමන් ටේ දිහා බැලුවෙ පුදුමෙන්....වගේ......
ඔව්...ඔව්...සිරා...ඒ උනාට තවම කුකී දන්නෙ.....නැ........
ටේ ජිමින්ටයි සුගාටයි මුලු කතාවම දිග ඇරියා.....❤
හප්පා...ටේයා....දැන් ඒ කියන්නෙ අපෙ...මීරා පුංචි අව්ල්............
ඔව්...හියින්.....මොක කරන්නද කියලා හිතා ගන්න බැ...බන්.......මන් බැලුවෙ....වෙනම ගෙයක් අරගෙන යන්න.......
උබ වෙන උන්ගෙ ගෙදර යන්නෙ ඕනෙ නැ...ටේයා....අපෙ ගෙදර වරෙන්....මායි ජිමිනුයි අපෙ පැටව් දෙන්නයි විතරනෙ ඉන්නෙ.........
එතකොට ලොකු ඔම්මා...කොහෙද ඉන්නෙ.......
ඔම්මා ඉන්නෙ ජිමින්ගෙ ඔම්මයි අප්පයි එක්ක......ටේ.....අපි දෙන්න අලුතෙන් ගෙයක් ගත්තා......
ම්ම්ම්ම්ම්......සි...ත...ල...යී......ටෙටේ....ෆෑන් ..එ..ක...ඕෆ් කරනවා......
කට්ටියගෙ කතාව එක පාරම නැවතුනෙ...ජන්කුක් වෙරි මතේ ටේට බනිද්දි......
ඔම්මො.......තනිකර.....අපෙ ජිමින්ගෙ කපාපු පලුවක් ටේ ඔය ඉන්නෙ........
සුගා....ජිමින්ව පෙන්නලා හිනා වෙද්දි....මේ ජරමර අස්සේ ටේටත් හිනා ගියා....
ඔව්...හියුන්....ජිමිනා වගේ තමයි මෙකා...ඒත් මට පුදුමයි ඇයි මෙයා මේ නිහඩ කියලා මන් මිට වඩා දෙයක් බලපොරොත්තු උනා.....
තවම මුලනෙ...ටෙයියා..ගෙදර ගිහින් බලාම්කෝ....එතකොට උබටම තේරෙයි කොල්ලට බොන්න දීපු එකනම්.....මහ මෝඩ කමක් කියලා......

YOU ARE READING
BREATH_🐰🐯
Fanfiction-------------------PEEHU✍️🐰-------------------- වැටෙන නැවතෙන හුස්ම පණ ගැහෙන තැන ❤️.... --------------------💚🐯🐰💜️---------------------