![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ............................................................................
Breath_20❤️....
මෙ...හොබී හියුන්ට පිස්සුද...කොහෙද....😅නිකන් හනිමූන් රූම් එකක් වගෙ....
කුකී....මොකද යකෝ මේ ගැහෙන්නෙ...අඩෝ නෝ කකුල් දෙක තරඟෙට තබ්ලා ගහනවා....ඔව් මන් බය වෙලා තියෙන්නෙ....😭 අහ්හ්...ඔම්මා.......මෙ හොබි හියුන් නම්ම්ම්ගෙ ....ඇයි යකොව්...මුට පිස්සුද මේ කාමරෙ මෙහෙම හදන්න............
අනේ.....කඩුවලෙ........අර මල්...ඔහෝ....කුකීගෙ හාට් එක දැන් බෙරයක් වෙලා ඔව්...කුකී බෙර ගහනවා...එක මගුල් බෙරයක් නෙමෙයි මල බෙරයක්....😭
අනෙ......හොබී මාව.කපාන් ගොතයෝ තො මොන ඉලව්වකටද මිනිහෝ මෙ විදිහට කාමරය හැදුවෙ.....යකොව් මගෙ පුන්චි හිතෙ හනිමුන් සීන් එකක් ගෑවිලාවත් තිබ්බෙ නැ....මගෙ වල් හිත වල්මත් වෙලා...........
නැ...නැ....කුකී මේ බය වෙලා ඉන්නෙ මන් ටෙටේගෙ අතෙන් දූසනෙ වෙයි කියලා නෙමෙයි කුකී බය වෙලා ඉන්නෙ ටෙටේ කුකීගෙ අතෙන් දූශනෙ වෙයි කියලා...ඔව්...මන් වල්...හොදටම....මෙ වල් හිත හොට් වෙලා....ඒ වොට් වීම ෆ්රිජ් එකේ දැම්මත් නැති වෙන්නෙ...නැ.හුම්ම්........
ටේහියෝන් ජන්කුක් දිහා බලාගෙන හිටියෙ කුකීගෙ මුනෙ ඇදෙන එක එක හුරතල් හැඩ තල දිහා....
ටෙයියෝ මෙයාට මක්කයි මේ වෙලා තියෙන්නෙ එක වෙලාවකට ගොලාකාඅරායි තව වෙලවකට ඝනකයක් වගෙ තව වෙලාවකට වන්ගෙඩියක් වගෙ...දැන් නිකන් ජම්බු ගෙඩියක් වගේ අඩො නෝ වයි ....මෙයාට මොකද මේ වෙලා තියෙන්නෙ.....
අඩෝ හොබා තෝ මට අහු වෙයන්කෝ තොගෙ මයිල ගානෙ ගලවන්නෙ...උබ මොන ඉලව්වක්ද මේ රූම් එකට කරලා තියෙන්නෙ....මූ ජන්ග් ආන්ටිගෙ මල් පාත්තියම ගලවලා..

YOU ARE READING
BREATH_🐰🐯
Fanfiction-------------------PEEHU✍️🐰-------------------- වැටෙන නැවතෙන හුස්ම පණ ගැහෙන තැන ❤️.... --------------------💚🐯🐰💜️---------------------