![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ............................................................................
Breath_10❤️....
දෙන්නා එක්ක කියව කියව......හොටෙල් එක ලගට අවා....ඒ එනකොට හැමෝම වගේ බලන් ඉදියෙ ටේ ජන්කුක් දිහා ....
ජන්කුක් හොටෙල් එකට අඩිය තියනකොට නොසිතු ලෙස එයාට නුපුරුදු සපත්තු දෙක ලිස්සලා ජබොස් ගලා බෝලයක් වගෙ බිමට වැටුනා...
ඔ.....අම්මා........
ජන්කුක් හොටෙල් එක දෝංකාර දෙන්නම බෙරි හන් දුන්නා.
ආයිශ්ශ් කුකී.......කැ ගහන්න එපා .. මිනිස්සුත් හිනා වෙනවා 😶 කෝ නැගිටිනවා......
සොරි....සොරි......අනෙ...කුකීට නැගිටින්න බැ වගෙනෙ....
ජන්කුක් වටේ හොටෙල් එකෙ අය වට වෙද්දි ටේහියෝන් දෙපාරක් නොහිත ජන්කුක්ව දෑතට ගත්තා එත් එක්කමයි ඉස්සරහට මින්හු ආවේ......
සර් ....සර්.......දෙන්න මන් ගන්නම් කුකීව ...........
ටේගෙ දෑත් වලට මැදි වෙලා හිටපුපු ජන්කුක්ව මින්හු ඇවිත් බලෙන්ම ගන්න හැදුවා...කොල්ලා රත් උනු දැස් වලින් මින්හු දිහා බලාගෙන හිටියේ පුදුම තරම් තරහකින්....
උබ කව්ද...යකො මගෙ අතේ ඉන්න කොල්ලව ගන්න ..ආහ්හ්......
සර් ...සර් ....එන්න....මිනිස්සු බලන් ඉන්නවා මෙතන ප්රශ්නයක් ගියොත් හෙට පත්තරේ උඩින්ම යයි..... කොල්ලෙක්වත් වඩා ගෙන කොල්ලෙක්ට ගැහුව කියලා......
ශික් මූ ඒක කිව්ව් හැටි කුකීගෙ අන්ඩට මොකක් උනාද මන්දා....මින්හු හියුන්ට එක පාරටම මොකද අනේ වුනේ.. ...ආශ්ශ් ..ඇත්තටම මෙ මින්හු ගොනාගෙ ඔලුවෙ මොලයක් කියල එකක් නැද්ද....ටේ එක්ක හැප්පෙන්න යන්නෙ.......
මෙ මෝඩයා එක්ක කුකීටත් හැප්පෙන්න බැරි නිසානෙ...ඒ ලැජ්ජව බල්ලට දලා මුගෙ අතෙ කුකී ඉන්නෙ ..........

YOU ARE READING
BREATH_🐰🐯
Fanfiction-------------------PEEHU✍️🐰-------------------- වැටෙන නැවතෙන හුස්ම පණ ගැහෙන තැන ❤️.... --------------------💚🐯🐰💜️---------------------