![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ............................................................................
Breath_25❤️....
කැතයි නෙමෙයී ගොඩෙ පාටයි බනී.... ආයිශ් ඕක ඇදගෙන යනවට වඩා හොදයි...මෙන්න මෙහාට එනවා...මෝඩ බනී.......
ටේ ජන්කුක්වත් ඇදගෙන යනකොට...නොසිතු විදිහට කුකීගෙ ඇඟේ කෙනෙකු හැප්පුනෙ කුකීව ඇදුම් රැක් වගයකුත් පෙරලගෙන බිම වැටෙද්දි......
බනීහ් .............
ජන්කුක් වැටුන ගමන් ටේ ඉක්මනට එයාව ඇදල ගත්තා...ටේහියෝන් ඒත් එක්කමයි බැලුවෙ එයාගේ බබාගෙ ඇගෙ හැප්පුන කන්තාව දිහා..වෙන කව්ද ඉතින් කුකීගේ ඇඟේ හිතා මතාම හැපුනෙ...ටීනු.........
යාන්තමින් ඇඟ වැහෙන්න ශෝට් කෑල්ලකුයි ස්කිනර් එකකුයි ඇදගෙන ඉදපූ ටීනු ජන්කුක් දිහා බලලා නෝක්කඩුවට හිනා...උනා.......ඒත් එක්කමයි ටීනු ඉදපු තැනට මීරත් දුවගෙන ආවේ .......
ටීනු තමුසෙට කොහෙන් ආපු හයියක්ද යකෝ මගෙ බනීව වට්ටන්න.......
වාව්....බනී...මෙ බතලේ ඔයාට හාවෙක් වගෙද ටේ පෙන්නෙ....අහ්...මොන ජොක්ද අප්පා...මෙ බලන්න මෙ ශොප් එකම මේ ගොඩේ කොල්ලා කෑවා ශික්...හරියට ඇවිදගෙන යන්නවත් පන නැති එකෙක්වනෙ ඔප්පා.....ඔයා තියා ගෙන...ඉ..
ටීනු...උබට මම ..........
ටේහියෝන් තැන කොතනද කියලා අමතක වෙලා ටීනුගෙ කොන්ඩෙන් ඇදල ගන්නකොටම...ජන්කුක් වට පිට බලලා ටේගෙ අත ඇදලා ගත්තා..
ටෙටේ....එපා ගැරඩින්ට ගහලා පව් පුරව ගන්නෙ මොකටද...යමු අපි .........
ටේ බෙයා මොකද්ද තමුසෙ මේ නටන නාඩගම ආහ්....ඒ පාර මේ ගොඩේ එවුන් එක්ක .....ශොප් අස්සෙත් බඩ ගාන්න ගත්තද පුතා ඔයා අපිට ලැජ්ජ කරන්නද හදන්නෙ......

YOU ARE READING
BREATH_🐰🐯
Fanfiction-------------------PEEHU✍️🐰-------------------- වැටෙන නැවතෙන හුස්ම පණ ගැහෙන තැන ❤️.... --------------------💚🐯🐰💜️---------------------