Breath_11❤️....

105 24 16
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

............................................................................

Breath_11❤️....

ඔයාට මොකද්ද වෙලා තියෙන්නෙ.හියුන්...ආහ්....මොකද්ද...කියන්නෙ.....

මැනික.....මන් ඔයාව දැක්ක දවසෙමයි ඔයා ගැන ආදරයක් ඇති උනෙ...ම..න්...මන්.....පනටත් වඩා අදරෙයි පැටියෝ ඔයාට.......

ජන්කුක්ගෙ මුලු ගතම පන නැතිව ගියා මොකද එයා මේ වචන ටික බලාපොරොත්තු උනෙ ටේගෙන්....එත් ඒ වචන ටික එයා ඉස්සරහ මුලින්ම කියන්නෙ මින්හු....

මින්හු.....ඇස් වල කදුලු පුරවගෙනම නැවතත් ජන්කුක්ට තුරුල් උනා...කුකී නම් ඉදියෙ ගල් පිලිමයක් වගෙ....මොකද ඒ වචන ටික එයා වගේ හුරතල් බෝලෙකට බර වැඩි........

මැ...නික..මට සල්ලි නැ ගොඩක් ඒ උනාට මන් ගොඩ යන්න කැමති......අනෙ...පැටියෝ මාත් එක්ක ඉන්න පින් සිද්දවෙයි ඔයා මගෙ ජිවිතෙ වගේ දැන්...

මට දැන් ඔයා නැතුව එක තප්පරයක් ඉන්න බැ.... එහෙම එකෙ...ඔයා ටේ ගාව වැඩ කරනකොට මගෙ පපුව පැලෙන්න වගෙ මැනික......

මන් බයික් එකක් ගන්න එක්කහු කරපු සල්ලි තියෙනවා....ටේ..ටේට....දෙන්න...ඕනෙ ලක්ශ තුනයි නෙද ..ඒ..ක ..ඒක ..අද දෙමු මගෙ පොතෙ ලක්ශ දෙකයි පනස්දාහක් තියෙනවා...තව ...තව...මෙ...මගෙ ඔම්මා දාපු බ්ලෙස්ලට්...එක.....එ...එ...ක උගස් තියලා පනහක් ගමු ඊට පස්සෙ ලක්ශ තුන හරි රත්තරන් ....අපි...එ සල්ලි දෙමු ...ටේට..........

අනෙ...මාව දාලනම් යන්න එපා මැනික මන් අමු පිස්සෙක් වෙයි රත්තරන් ......
(කුකීව මින්හුටම දෙන්නද 👉👈🙂)

මින්හු ජන්කුක්ව තුරුල් කරගෙන පිස්සෙක් වගෙ අඩද්දි .....ජන්කුක් හිටියෙ මේ කිසි දෙයක් තේරුම් ගන්න බැරුව.....කොල්ලගෙ හිතේ මින්හු කියන්නෙ යාලුවෙක් වගෙම එයාට හියුන් කෙනෙක් විතරයි....

BREATH_🐰🐯Where stories live. Discover now