Breath_21❤️....

110 22 8
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

............................................................................

Breath_21❤️....

මැනික...අපි  ලබන සතියෙ ගෙදර  යමූ....

ඇත්තටම ....

ම්ම් ...ඇත්තටම තමයී .......මෙ දවස් ටිකේ මන් වැඩ....අර  ඇමතියගෙ තට්ටෙ ගලවන්න ඕනෙ .....අපෙ මිශන් එක ඉවරවෙන්න එක්කෝ ඕකා සාදහටම අපෙ අතින් ඉවර වෙන්න ඕනෙ...එහෙමත් නැත්තම්....ඌ සදහටම හිරේ යන්න ඕනෙ....බලමුකෝ ..........

ඇයී ටෙටේ ඔයා ඒ ඇමති එක්ක තරහ.......එච්චර ........

ඌ තමයී ලොකූ අප්පව මරන්න හව්ල් උන එකා......අපි කවුරුත් ඌ ගැන වැඩිය හිතුවෙ නැ...මොකද ලොකූ අප්පා නැති වෙනකොට ප්‍රසිද්ද ඇමති කෙනෙක්...ඒත් ඌ තුට්ටු දෙකේ පීචන් මන්ත්‍රි කෙනෙක්........

උගෙත් ලොකු ප්ලැනක් තිබිලා තියෙනවා......මට ලොකු අප්පගෙ පලිය වගේම මේ රටේ ලෝකෙ ඉන්න පොඩි දරුවන්ව විනාශ කරපු පලියත් ගන්න ඕනෙ.........

ඒ...කිව්වෙ...හියුන්.......... 

ඌ කුඩු පොඩි උන්ට විකුනනවා බනී......උන් පොඩි නිසා...උන්ට ඒකෙ තේරුමක් නැ....අර දෙම්වපියෝ දුක් මහන්සි වෙලා හම්බ කරන සොච්චමම අර පොඩි උන්ට දෙනව පන්තී පිස් ගෙවපන්...කියලා ඒත් උන් කරන්නෙ...අර ඇමතියගෙ කුඩු ටික ඒ සල්ලි වලින් ගන්න එක විතරයී .......

පොඩි කාලෙම ජිවිතෙ වරද්ද ගන්න පොඩි උන් ලොකු වෙනකොට බාගයක් හිරෙ එහෙමත් නැත්තම් මංකොල්ල කාරයෙක් වලත්තයෙක්....වෙලා පාරෙ ගැවසෙනවා ....ශික්........

මේවා මට එපා වෙලා තියෙන්නෙ බනී....අවුරුදු දහතුනෙ ඉදන්  ඔය දෙවල් ඉගෙන ගන්නවා ඒත් අන්තිම ඉත්තව තවම අයින් කර ගන්න බැරි උනා.......අපි පස්සට යන්න යන්න ඌ ශක්තිමත් වෙන එක විතරයි වෙන්නෙ  තව මාස දෙකකින්......ජනාදිපතිවරනයට ඌ ඉල්ලනවා......ඒ වෙනකොට මුගෙ ඇත්ත එලියට ගන්න ඕනෙ... ඒ වගේම...මටනම් ඌව ඉවරයක් කරලම දාන්න ඕනෙ.....

BREATH_🐰🐯Where stories live. Discover now