"ඔයා නම් හරි නපුරුයි රනුද්... ඔයාට අනිත් මනුස්සයන්ගේ හැගිම් ගැන කිසිම හැගිමක් නෑ...."
- දුල්සාරා තෙනුලි වනිගසූරිය -
********
"ඇත්තටම සර් ඔයා නම් මාරම නපුරු මනුස්සයෙක්... ඇයි මිනිස්සුන්ට වැරදි හදාගන්න අවස්තාවක් දෙන්නේ නැත්තේ....."
- තත්සිලු සිතිජය -
**********
"උඹ... උඹේ... හිතේ කිසි තෙතමනයක් නෑ...... උඹ මහ ගල් හිත් කාරයෙක් යකෝ... ගල් හිත් කාරයෙක්......"
- සයාන් විබෝධ මදනායක -
**********
"ඔවු වෙන්න ඇති........!"
- රනුද් සචිරු ධීරරත්න -
AN:
මේක කලින් දාලා තිබ්බ පොතක්. ෆොටෝස් අයින් කරලා නම වෙනස් කළා. ඔයාලා කැමති කෙනෙක් මවාගන්න පුළුවන් දැන්.
Radith
YOU ARE READING
විසිරි මල් පෙති || BL
Non-Fiction"ඔයා නම් හරි නපුරුයි රනුද්... ඔයාට අනිත් මනුස්සයන්ගේ හැගිම් ගැන කිසිම හැගිමක් නෑ...." - දුල්සාරා තෙනුලි වනිගසූරිය - ******** "ඇත්තටම සර් ඔයා නම් මාරම නපුරු මනුස්සයෙක්... ඇයි මිනිස්සුන්ට වැරදි හදාගන්න අවස්තාවක් දෙන්නේ නැත්තේ....." - තත්සිලු සිතිජය - ...