🌙🌙9th Moon : Hello..... seoul ..🇰🇷🤗

30 3 5
                                    

මම මේ වැඩ කරපු කාලෙටම දිග නිවාඩුවක් ගත්තෙ නැති හින්දත් මගේ පනිෂ්මන්ට් පීරියඩ් එක පටන්ගත්ත ගමන්ම වගේ හින්දත් තව සතියක් නිවාඩුව දික් කරගන්න අමාරු උනේ නෑ.. ඒත් පර්මිශන් අරගෙන එන්න හැරුණ මම ඩාම් වෙලා ඩූම් උනේ මැඩම් කිව්ව කතාවට..

" කමේරි සන්.. ඔයා කෝකටත් රෙඩි පිට යන්න යන තැනක. සමහරවිට ඔයාට එහෙන්ම මාරුවෙන්න වෙයි... "

"ඒ.."

" ඒක අමාරු වැඩක් නෙවෙයිනෙ කමේරි සන් ට. .. කරන්න තියෙන්නෙ වැඩිපුර ඇඳුම් ටිකක් අරන් යන එකනේ.."

මම ඇස් දෙක බෝල කරලා බලද්දි ආයෙමත් මැඩම් එහෙම කියද්දි නම් ඉතින් දාහක් දේ මතක් උනා.. එයා නම් කියයි.. මමනෙ දන්නෙ මට ගෙනියන්න තියන දේවල්.. ඇරත් මාස 3 කටනෙ.. යතොත් ඉතින් ටිකක් දුෂ්කර පැත්තකට.. මේ යන ගමන වගේද ඒක. මේකටත් සතියකට ගෙනියන්න කොච්චර තියද.. ඇත්තටම මම මේ තාක් මාරු කරල නැත්තෙ බයස් විතරයී.. සරලවම තේරෙන විදිහට කියනව නම්.. මේ අතට ගන්න ඇඳුම ඇඳන් නෙවෙ මම තව විනාඩියකින් එලියට බහින්නෙ.. අන්න ඒ තරමට වෙනස් වෙන හිතක් තියෙන කෙල්ලෙක් විදිහට මම කොහොමද මේක කරන්නෙ..

" කල්පනා කරන්න දෙයක් නැහැ.. එහෙම යන කෙනෙක්ට ලගේජ් එකේ ගෙනියන්න පුලුවන් බර වෙනස් වෙනවා නෝමල් පැසෙන්ජ කෙනෙක්ට වඩා.. ඔයා මෙහෙමම එච්.ආර් එකට ගිහින් ඒකට ලෙටර් එකක් ගන්න... එතකොට ඔයාට අරන් යන්න පුලුවන්.. "

"ආ...ආ.. අරිගතෝ.. දෝමෝ අරිගතෝ ගොසයිමස්තා.."

" දෝ ඉතශිමස්තේ.. සයොනරා කමෙරි සන්.."

"සයොනරා සෙන්සෙඉ.."

මම එහෙමම නැවතුණ පාර ආයෙ හැරිලා මැඩම් කයිරි දිහා බලද්දි එයා මම දිහා බලලා හිනා වෙලා කිව්ව එකෙන් මගේ හිත කූල් උනා.. එහෙනම් ඉතින් අවුලක්ම නෑනෙ... මම හිනාවක් එක්ක දත්ටිකත් පෙන්නලා ඔලුව නවලා එතනීන් ආවෙ එච් ආර් එකට යන්න.. යන ගමන් මේල් එකත් චෙක් කලේ ශෙනා කිව්ව දේ මතක් වෙලා.. ශෙනා කිව්ව විදිහටම ඒක ඇවිත් තිබ්බ නිසා මම හිතේ සතුටින් එක පිම්මට ගියේ එච් ආර් එකට..
________________________________
" ඒ කියන්නෙ කමෙරිව ගොඩ කාලෙකට දකින්න බැරි වෙයි අපිට..?"

💕🌙 MOON in the My SKY... 🌙💕 Where stories live. Discover now