දහතුන් වන යාත්‍රාව

37 9 21
                                    


ඉතින් ඔහොම කාලය ගෙවිල ගියා සමහර දවස්වලට ටූත්පේස්ට් වට්සැප් මැසේජ් දාලා තිබුනා. ඒත් මහ ගොඩාක් නෙවෙ gn/gm ඔච්චරක්. ඇයි මන් දැන් උ ගැන හිතන්නෙ. නෑ නෑ මන් ඉන්නෙ දැන් පන්තියේ පාඩමට ෆෝකස් කරන්න අවියා නැත්නම් සර් දඩාන් ගාලා ගහයි.

"ඔය කෙළවරේ කොළපාට ශර්ට් එක නැගිටින්න "
හරිනේ පුදනොකොටම කාපි යකා

"දැන් මන් මොකද්ද කිව්වෙ"
මන් දන්නෙ කොමද සර් කිව්ව එක. මගේ අල්ලපු එකාට ඔඉන් අත්වෙන්න මන් එකෙන් බේරුණා.

"පාඩමට අවධානෙන් ඉන්න විභාගෙට තව මාසයයි. මට මතකයි උබ නේද අර අලුතින් බියොමයක් නිර්මාණය කර එකා"
සැක් නම්බුව කැලේ

"වාඩිවෙයන් අම්මා වෙනුවෙන්වත් ඉගෙනගනින්........ see more"
දීර්ග ලෙක්චර් එකක් දුන්නා. ඒක නම් වැදුනා හැබැයි අද ගෙදර ගිහින් පාඩම් කරන්න ඔනා.

වැඩක් නෑ ගෙදර ගිහින් පාඩම් කරනවා කියලා දවස් කීයක් කියලා ඔහොම හිතුවද හැබැයි කරාද නෑනෙ නෑනෙ.



අන්තිමටම ඔන්න විභාගෙ ආවා. දෙයියනේ කියලා මේක ඉවර වුනාම මන් නිදහස්. මාත් සතුටින්, අම්මත් සතුටින්. අපි ආට් නිසා අපිට පටන් ගත්ත ගම්න්ම නෑ නේ. එ නිසා අද තමයි මුළින්ම විභාගෙට යන්නෙ. අද තමයි අර එපා කරපු සිංහල. එහෙනම් ස්වර්ණතිලකට ගුඩ්බායි කියන්න පුලුවන්. මන් මේ දවස එනකම් අවුරුදු තුනක් විතර ඉදියා වගේ මතකයි. විභාගෙට ගොඩාක් අය විශ් කරලා තිබුනා. ඒ අතරෙ තත්තා ,අක්කා ,අක්කගේ යාලුවො ඔහොම හෙන ගොඩාක් හිටියා එඑත් රිප්ලයි කරන බෑ වෙලා මදි.

බටගන්විල බෝධිය ලගදි අම්මා ඇහුවා වැදලාද යන්නෙ කියලා. ඒත් එතන හෙන පොළිම නිසා පඩුරක් දාලා ශේප් වුනා. ඔතන ඔනෑම විභාග කාලෙකට හෙන ට්‍රෆික් . ඔතනින් වාහනවලින් යනවට ව්අඩා ඉක්මන්ට පයින් යන්න පුලුවන්. ඒතරම්ම ට්‍රෆික්.

ස්වර්ණතිලකා එක්ක මොන තරහා තිබුනත් අද සාමගිවිසුම් ගහලා ප්ඒපරෙ ලියන්න ඔනා. පුංචි ට්‍රික් එකක් කියන්නද විභාගවලට යද්දි ඔරලෝසුවේ ව්එලාව විනාඩි 10ක් වැඩියෙන් තියන්න. ඔයාට කවදාවත් වෙලාව ම්අදිවෙන්නෑ එතකොට. අද්දුටුයි ප්‍රත්‍යක්ශයි.

එකක් ඉවරයි. මේක ගැන කිව්වොත් වරදක්ම නෑ. මතීෂයගේ අනුමාන හරියට හරි මූට සිංහල පන්තියක් දාගන් කියන්න ඔනා. වැඩේ කියන්නෙ උ කිව්ව විචාර ප්‍රශන වලින් 3ක් තිබුනා. ඒත් ලකුණු තීරනේ කරන්නෙ බලන ටීචලනේ.

මායි මතීෂයි ,මෙතුලයි හිමීට ඉතින් පහළට යනකොට ඉනුක හම්බුනා

" හා බොක්ක කොමද උබලට ලේසිද

ලේසිද අහන්නෙ උද්දාල සිහිවෙන්න පේපරෙ දීලා

හප්පාට ඒ අවිය උබටත් අමාරුද

ඇයි මට කියලා වෙනසක් තියෙයි මුන් දෙන්නටම අමාරුනම්

එකත් ඇත්ත එහෙනම් මන් ගියා

බෙස්ට් ඔෆ් ලක්"
උ බයෝ කාරයෙක්නේ ඉතින්
(මට හරියට මතක ආ සිංහල දවසේ හවස තිබුනේ මොන සබ්ජෙක්ට්ද කියලා)


පේපර් එකින් එක ඉවර වෙලා මගේ නිදහස මගේ ලගටම ආවා. පේපර් ගැන කියනවනම් අවුලක් නෑ. මද්‍යස්තයි. හොදම එක සෙට් වුනේ GK හදපු උන්ගේ හත්මුතු පරම්පරාවම සිහිවෙන එකක් එක. එක ක්ඔයිවගේද කියනො නම් X කියන පුද්ගලයාට දැනට ළමයි හතරයිලු ඊලගට හම්බෙන එකා ගෑනුද පිරිමිද අහනො. යකො එක මන් දන්නවයි x ගේ බබා ගෑනුද පිරිමිද කියලා ඔක ලියන්න තිබුනා නම් අපේ උන් මොන කුණුහරුප ලියයිද මන්දා වාසනාවට කොටු කපන්න. ඒත් ඉතින් X හම්බෙන ළමයා අපි ද්අන්නො නම් අපි ආට් කරන්නෑනේ. ඔන්න ඉනුකය ගෙන් ඇහුව නම් කියයි. උ බයෝනේ.

කොමහරි විකාර පේපර්වල අවසානෙ ගෙදර ආව ගමන්ම (Geography දවසේ හවස) කලේ නාලා ඇදට පැන්න එක , අවුරුදු ගානකට හරි යන්න නිදාගන්න ඔනා. ඒත් කරුමේ කියන්නෙ නින්ද යන්නෑනෙ. ෆෝන් එකවත් කොටන්න බලන් ඒක අතර ගන්නකොට මැසේජ් 500+ කවදාවත් මෙහෙම වෙලා නෑ. මොන වින්නැහියක්ද වෙන්නෙ බලන්න මන් වට්සැප් ඔපන් කරා එක ස්ටක් වෙනො ඒතරම් මැසේජ්. කොහොම හරි අන්තිමට බලද්දි අලුත් ගෘප් එකක් තියෙනවා හෙනකදයා ප්‍රයිවට් ලිමිටඩ් කියලා. මේ මොන මගුලක්ද මේ. dp දාලා තියෙන්නෙ අර හෙන යදින පූසගේ ඉස්ටිකරෙ.
චැට් එක ඔපන් කරලා බලදි දැක්කෙ පිස්සු ලෝකයක්.

"කවද්ද යන්නෙ

නෑ උබ ඉදන්

මාලු වලින් කරවල සාදා ගන්නා ආකාරය

ටිනා ඔය බෙලෙක්කෙ වහපාන්.....

ඔයාට මාව එපා නම්"
මෙන්න ටූත්පේස්ට්ත් සින්දු කියනො. මු මට පේන්න සීතලට ඉදියට මොකද මුන් එක්ක හෙන ආතල් එකේ ඉන්නො

" ඉදහන් උබේ කෑල්ල එනකම්

මට ඔය කෑළි කෑලි නෑනෙ

ඔව් ඔව් උට ඉන්නෙ සම්පූර්ණ එකක්නේ

අඩො එ මොකාද්ද සීන් එක

උබ දන්නෑ දෙව් හොදේ

මොකද්ද

ඔයි තඩියා

අර උබට එව්වෙ

උබ මැරුම් කානවා

ආ... පෙම වෑහිලා නෑවිලා සිත මාගේ සුව විදිනා ද

ඔව්

පව් මගේ පොඩි එකා"
මුන්ට කැම්පස් එකේ නිවාඩුවක්වත් හම්බෙලාද. එ මදිවට මාවත් මේක අස්සට ඇඩ් කරලා. ඉන්න බලමුකො අහලාම

"මේ කැම්පස් නිවාඩුද අද.."

මෙන්න යකො හැටට හැටේ ගිය චැට් එක නැවතුනා මගේ මැසේජ් එකෙන්. මුන්ට මාව පේන්නැද්ද?
නෑනෙ මේ සෙට් එකම අගේට සීන් කරලා තියෙන්නෙ.

"අ..හ් මල්ලියා

හායි

හායි///////

ඔයාගේ විභාගෙ ඉවරද

ඔව් නේ

දැන් mk

මුකුත් නෑ

නින්ද යන්නෑ

නැ"
මුන් ගුලි කාලාද නින්ද යන්නෑ කිව්වම හිනා වෙන්නෙ. කැම්පස් හැමෝම මේමද? එක්කො ඩබල් මීනින්ද අනේ මන්ද පිස්සුනේ

"ආයුශ්ව එවන්නද

ඒයි මගේ බොක්ක එ

උබේ බොක්ක වුනාට උ අන්සතුයිනේ"

අන්සතුයි ඒ කියන්නෙ එයාගෙ කස් එක සෙට් වෙලාද

"අන්සතු ඔබ ව්එත ම්අගෙ හිත බැදිලා

ඔබ ගැන මතකය බ්ලාබ්ලා බලා සම්මත යෙන් පිට ප්‍රෙමෙක බැදිලා

ආ...හ් මල්ලිත් ගානට හැදිලා නේ

ඔව් මගේ මල්ලිනේ

අනේ යනො යන්න දෙව්

කො මේ ආයු ,උ මේ හිටියා උබලායි මල්ලි ආවා විතරයි මිසින්

බලමු මග හැලිලාද කියලා"

දිගටම ඔය වගේ පිස්සු චැට් එකක් ගියා මන් නම් සයිඩ් ගහලා හිටියා. මුන්ම හොදයි පිස්සන් කොටුවට යවන්න.

ඊලග එක දිගට දෙන්නම්. ඔතර් බිසී නේ.

කල්පාන්තේ දවසක්Wo Geschichten leben. Entdecke jetzt