දහනව වන යාත්‍රාව

12 3 1
                                    

දත් ගැලෙව්ව ව්ස්ලාවෙ නම් අවුලක් නෑ කට දැනෙන්නැතුව තිබුනට මොකද පැයක් දෙකහමාරක් යද්දි මට දවල් තරු පේනුනා. රෑට කන්න දෙන්න එපා කියලා ඩොක්ට අංකල් කිව්වනෙ රෑට කෑමට්බ් නෑ අනේ ලේත් යනවා කටින් රිදෙනවා දෙයියනේ මේ ටූත්පේස්ට්ට නම් කෙල්ලෙක් සෙට් වෙන්නම එපා එස්ව පුහ්.  මෙව්වට මන් අල්ලන්න්නම්කො මේ අවි එසේ මෙසේ පොරක් නෙවෙ.

මන් ඉතින් කන්න නැති නිසා එහෙන්මම නිදාගත්තා ටික වෙලාවක් යද්දි හුස්මගන්න අමාරු වුන නිසා ටේබල් ලෑම්ප් එක දාලා බලද්දි යකෝ මේ මිනිහා මගේ දට්ජකුත් හලවලා මාවත් බදන් නිදි.  ක්න්න ඉතින් මගේ හාට් එකට නයොට්‍රස් ගහලා දුවනවා 100ට
මෙහෙම ඉද්දි මෙයා හරි හුරතල් අප්පා උම්මියක් දෙන්න හිතෙනො.  මේක ඇහැරෙයිද දන්නෑ.  දීලම බලමු.  මන් ටූත්පේස්ට්ගෙ කම්මුල් දෙකට චොක් ගාලා උම්මි දෙකක් දුන්නා. 
යකූ මූ සෝස පාට වෙනවා අනේ මූ හරි කියුට් අප්පා දෙවියනේ මෙන්න මු දගලනවා නිදිවගේ ඉන්න ඔනා කොමද නිදි වගේ ඉන්නෙ නෑ නෑ මැරුන වගේ ඉන්න ඔනා අපෙ අම්ම කිව්ව් කතාවක වලහෙක් හම්බෙලා මනුස්සයෙක් මැරුන වගේ ඉදියා කියලා.  මාත් එහෙන්මම ඉන්නො.  මන් ඉතින් අතපය දිගෑරලා දිව එලියට දාන් මරුන වගේ ඉදියා.  දැන්නම් ඇගට බර නෑ වගේ.  මූ නැගොටලා වත්ද දෙයියනේ මගෙ හදවතට නයිට්‍රස් ගහපු කාර් එකක් වගේ ලාවට ඇහැ ඇරලා බලන්න ඔනා

දෙයියනේ මූ නොකන් ටූත්ලස් වගේ මගේ දිහා කන්න වගේ බලන් ඉන්නො අනේ අම්මෙ මාව එක්කන් යන්න මෙන්න මූ මාව දූසනේ කන්නවා.
නින්දෙන් වගේ හැරෙන්න ඔන්නා
"ම්ම්ම් "
මන් නින්දෙන් වගේ හැරුනා අනිත් පැත්තට මෙන්න මේ යකා මගේ ලගට තවත් ලන් වුනා එහාගෙ හුස්ම මගේ බෙල්ලෙ වදිනවා මේ මනුස්සයා එක්ක ඉදියොත් මාව අංගොඩ එක්කන් යන්න වෙයි.  මගේ ගත සීතල වෙලා ඇග හිරිගඩු පිපිලා වෙනම එකක් වෙනවා.

"ම්ම්ම්ම්ම්ම්හ්හ්හ්"
අනේ. මට කෙදිරි ගෑවෙනවත් එක්ක අනේ මූ මගේ කනට උම්මා එකක් දුන්නා
මගේ මුලු ඇගේම හිරිගඩු පිපුනා

"මන් දන්නවා ඔයා ඇහැරිලා කියලා"
අපෙ අම්මෙ මන් මලා වගේ ඉදියට හරි ගිහින්නෑ මූ දන්නො මන් නිදි නෑ කියලා අය්‍යු කඩවුලේ මාව බේරගන්නකො ඇත්තමයි මාව බෙරගත්තොත් පලතුරුවට්ටි හතක් දෙනො
එකක් නෙවෙ හතක්
" කෝ ඇස් අරින්න"

කල්පාන්තේ දවසක්Where stories live. Discover now