පහළොස් වන හාත්‍රාව

14 2 6
                                    

මන් කාමරේට ඇවිත් කල්පනා කරේ ඇයි මට එකට එච්චර කේන්ති ගියේ කියලා. එයා කැමති කෙනාට කියලා බත් කටක් කවා ගත්තාට මට මොකො මගේ ගෑවෙනවයි නෑනේ නෑනේ.

තාත්තා ඇවිත් මාසයක් ගියා ගියා ගෙදර සතුට පිරිලා. ඔන්න අපේ මාර දූතිකාවත් හෙට කෝච්චියේ ගෙදර එනවලු . මන් ආපහු ක්‍රිකට් ප්‍රක්ටිස් යන්න පටන් ගත්තා දැන් ස්කූල් යන්න බෑනේ ආෆ්ට ස්කූල්නේ එ නිසා ස්පෝට්ස් ක්ලබ් එකකට ජොයින් වුනා. තව මාස කීපෙකින් මගේ රිසාට්ල් අවුට් වෙනවලු ගේ අතෑරලා යන්න බලන් මන් නම් ඉන්නෙ.

"තාත්තා මන් ගෙදර ආවා"
දැක්කනේ මතක් කරා විතරයි ඔන්න ඇවිත් මාරධූතිකාව. පිරිවර හලලා ආවෙ මොකද දන්නෑ.

"ආ පොඩ්ඩො mk

ටිකේ

හින්දි ෆිල්ම් බලනවද? ඔහොම යන්කො ස්විට්සර්ලන්තයේ කතා හොයන් බලන්න ඉස්සරහට උවමන වෙයි.

මොකක්?"
මොකද්ද ඒ කිව්ව හතර බීරි කතාව ස්විස්වල කත එහෙමත් ඒවා තියද? හරි තියෙයි කියමු එක මොකටද මෙහෙට අදාල වෙන්නෙ. විභාගෙට ඔනා වෙනවා ඇති.

"තාත්තා අපි ට්‍රිප් එකක් යනවා කන්නෙලියේ මල්ලිවත් එක්කන් යන්නම් මට තනියෙන් යන්න බෑනෙ

මට බෑ එන්න

අන්න බැ කිව්වනේ දූ

බෑ එයා එනෝ

මට බෑ

ආවොත් බඩුවක් දෙනො

මොනාද ඔයා හිතන් ඉන්නෙ එක වසරෙ පොඩි එකා කියලද

අහ් ඔව් උබ ලොකු ඇති මට ලොකු නෑ

හරි එන්නම් වද දෙන්නැතුව යන්වා නම්"

මගේ කාමරේ සුළි සුළගකට අහුවුනා වගේ වුනා එක පාරටම. මේ මාර දූතිකාව නම් තේරුම් ගන්න බෑ.

"ඒ බන් මල්ලි එනො කිව්වද?

ගත් කටටම බෑ කිව්ව බන්

අඩේ

බය වෙන්න එපා මන් කැමති කරගත්තා

යකූ බය කරන්න එපා මෙහේ එකෙක් මාව මරන්කන්න යනෝ"

අපේ අක්කා කොල් ගන්නෙ අල්ලපු ගෙදෙට්ටත් ඇහෙන්න කාමරේ දොරත් වහලා සප්තලන්ව බෝල් එකකට දාන් ආවා හැමොම මට වෙනස්කම් කරනො මගේ මනස්කාන්ත පවා මට හිටපු ගමන් කොහෙවත් නැති දුකක් පහල වුනේ ඇයි කියලා මන් වත් දන්නෑ. කන්නෙලියේ අනේ මොකට කැලේකටම යන්න දාගත්තාද මේ මාරා සේනාව. කමක් නෑ උනුත් වන සත්තු වගේනේ. ඊයා කූඩැල්ලොත් ඇති අනේ සාම්ත මට බෑ .

ඡීවිතේ හරි පුදුමාකාරයි. දෙයක් නැතිවෙද්දි දෙයක් ලැබෙනවා. මට තේරෙන්නෑ; මන් එයාට ඇබ්බැහිවෙලා ; මට තේරෙන්නෑ මම පිරිමි හිතකට කොහොම ඇබ්හිවුනාද කියලා.

..................................................

"හරි , ඔහොම තියහන් කොල්ලා ඇහැරේවි. එහෙම වුනොත් පෙරුම් පුරාගෙන උස්සන් ආවාටත් ණයයි.
බය වෙන්න එපා අපේ මල්ලිට කෑවාට පස්සේ නින්ද ගියාම ඇහැරවනවා බොරු
මේවාට ගෙවන්න ඔනා මූ

ඔව් අඩුම 180 අයිස් දෙකක්වත් ඔනා

මදි මදි

අනේ අම්මා මනස්කාන්ත දෙන්නකො"
හැමෝම ගල් ගැහිලා බලන් ඉද්දි  ලේන් පැටියා හීනෙන් මනස්කාන්ත කියලා හිතන් mr.ටූත්පේස්ට් තුරුලට ගියා යාලුවො නම් බලන් හිටියෙ හිනාව කාගෙන මොකද මෙතන දෙව් ඉන්න නිසා හිනාවෙන්න බෑනේ.

"කටවල් වහගනින් පොඩිඑකා ඇහැරෙයි

හම්මො හා

උබ හෙලවෙන්නැතුව ඉදහන් නැත්නම් මල්ලි නැගිටී

ඌ නම් ඔය ජොබ් එක කැමැත්තෙන්ම කරයි.

මොකද්ද එකේ තෙරුම?"




A/N

ඔන්න එහෙනම් විභාග ඉවරවෙලා ඔතර් ආවා
ඔන්න බලාපොරොත්තු වෙන්න දිගටම

කල්පාන්තේ දවසක්Où les histoires vivent. Découvrez maintenant