අද හරිම අමුතු දවසක් නුවරඑළිය ට්‍රිප් එකේ පලවෙනි දවස අද . දනනෑ කවදා වෙනකම් මේ දේවල් මෙහෙම වෙයිද කියලා. මම අද ඇහැරුනේ එයාගේ පපුවෙ ඉදලා මන් එයාට කැමතීකියලා දැනගත්ත දවසට මෙ මනුස්සයාට මාව අප්පිරිය වෙයිද දන්නැ එහෙම වනොත් මම කොහොම දරා ගනීද කියලා මම දැනටමත් තනියෙන් ගොටාක් දුර ගිහින්
'මොනවද අහස පොලොව ගැටගහන්න කල්පනා කරනනේ
නෑ මුකුත් නෑ
ගුඩ්මෝනින්
ම්ම්
ගුඩ්මෝනින් කිව්වාම ගුඩ්මෝනින් කියහන් කොල්ලො"
එයා මගේ කොණ්ඩෙත් අවුල්කරන් බාතෲම් එකට ගියා. එයා දන්නව නම් හිතුවෙ එයා ගැන කියලා මට මොනවා කරයිද
මේ පිස්සු සිතිවිලි වලින් ගැලවෙන්න මන් කාමටෙන් එලියට ආවා. තාම කවුරුත් නැගිටලා නෑ. කමක් නෑ මගේ කුක්කු පිටි එක හදාගන්න හිතන් මන් කුස්සියට ආවා. කුක්කු එක බිව්වට මොකද තුටි බඩට බඩගිනී නේ
ඔන්න ඔහෙ හැමෝටම උයනවා
ටුඩෙ අවි ස්පෙශල් ස්පැගටිමුලින්ම බලමු ෆ්‍රිජ් එකේ තියෙන්නෙ මොනාද කියලා
කැරට්,ගෝවා,බ්‍රොකලි ඊයා මේව කවුද කන්නෙ ආහ් ලීක්සුත් තියෙනවා ලික්ස් නම් ලීක්ස් ෆෙර්ලික්ස් තමා මතක් වෙන්නෙ ලීක්ස් කන්න මන් කැමට්ජි වුනෙත් ෆෙලික්ස් නිසා ෆෙලික්ස් ඔයා දන්නව නම් මන් ඔයා නිසා කන කට්ට රත්තරන් බලාගෙන උම්මියක් දේවි.ඔකේ මුලින්ම මෙව්ව සෝදලා කපාගමු කොටුවටද තිරුද ඔන්න ඔහේ තරු ට්ජරු කැරට් කපනො. ලීක්ස් උම්මා
ඇහ් මේකෙ ගද
"හූස් දැට් සෙක්සි බොයි ස්ටැන්ඩින් ඉන්ද මිර ඔහ් ඉට්ස් මී ස්ටැන්ඩින් ඉන් ද මිරටාට් ටාට් ටටටාට් ඔයෙ උඩ දාලා"
වයිල් කුක් බුක් අයියා වගෙ අල ගෙඩියක් උඩ දාලා කොටුවට කපා ගත්තා
ඔහ් යෑ එලවලු රෙඩි
දැන් පොල් ගන්න ඔනා ඔයාලා හිතනවා ඇති ස්පැගති වලට මොකටද් පොල් කියලා දාලා බලන්න හලෝ ආස හිතෙයි"සද රේනු ගලන සද රෑක සිහිනයක ඌඌඌඌ"
හීනියට සින්දුවක් කියන් පොල් ගාඅලා පොල් කිරි ටිකත් රෙඩි කරගත්තා
නූඩ්ල්ස් තැම්බුවා දැන් තියෙන්නෙ මන් ආසම වැඩේ ෆ්‍රයි කරන එක