විසිවන යාත්‍රාව

11 2 2
                                    

ට්‍රිප් එක ගිහින් ඉවර වෙලා ගෙදර ආවා හරි වැහැලා පෑව්ව්ව වගේ පුදුම නිදහසක් දැනුනේ ඒත් නිදාගන්න නම් ටිකක් අමාරුවුනා එ නිසා මනස්කාන්තට ස්තාන මාරුවක් හම්බුන මගේ ඇදට.

කාලය යන්නෙ පියාඹලා ඒ කොච්චර කොහොම වුනත් අපිට කාලය නවත්තලා තියාගන්න බෑ.

"පුතු නැගිට්ටද අම්මා ස්කූල් ගියා මොනාද අද කරන්න හිතන් ඉන්නෙ

මන් ෆිල්ම් එකක් බලන්න හිතන් ඉන්නෙ කාලෙකින් බලන්න බැරි වුනානෙ

බලන්න බලන්න ඔව්වා බලලාම මදි මන් ඔයාට NIBM එකේ කෝස් එකක් කරන්න දාන්න හිතන් ඉන්නෙ සදුදා හවස කොළඹ යන්න ලෑස්ති වෙන්න

හනේ මන් A/l ඉවර කලා විතරනේ

එහෙම කියලා බෑ"
කාලෙකින් සෙට් වුන්නැති නිසා මතීශයි මෙතුලයි මීට් වෙලා කොටුවෙ යන්න ආවා
හවසට කොටුව මාර ලස්සනයි ලා රෝස පාට අහසත් එක්ක එක දෙක පත්තුවෙන පාට පාට බල්බ් එහෙ මෙහෙ යන මිනිස්සු හවස කූඩුවලට පියාඹන ලිහිනියො සීතල හුලග කියන්නෙ වෙනම කතාවක් එ විතරද එක එක කඩ වල හැදෙන එල එක කෑමවල සුවද බඩගින්න වැඩි කරනවා. මේකෙ ඉතින් ඇවිදින්න සම්පූර්ණ දවසක් මදි.
මායි මගේ අපාය සහයකයො දෙන්නයි. මුලින්ම ගියේ කොටුවෙ මුහුදට මන්නම් ගොඩක්ම ආස මෙතෙන්ට මුහුදු රැල්ල ඇවිත් කකුලෙ වැදිලා ඈතට යනවා එක් වෙන්න පින තිබුනත් සෑම විටම වෙන් වෙනවා. එකෙ වේදනාව කියන්න වගේ රල ගල්පරවල හැපි හැපි ඈතට පෙන විසිකරනවා.
බැහැල යන ඉරත් අහසෙ ලස්සන දැක දැකම මුහුදෙ ගිලෙනවා හදට පෙම් බදින මිනිස්සුට සදේ සිසිලස බෙදන්න.

"අවි උබ මොකො ඉස්සරහට කරන්න හිතන් ඉන්නෙ

අපෙ තාත්තා නම් මාව කෝස් එකකට දැන්මා NEITAඑකේ බන් එක හොදයි උබලා දෙන්නත් වරෙන්

බැරිවෙයි මෙතුල අපේ තාත්තා කලින්ම මාව NIBMයවන්න තීරනේ කරලා

එහෙනම් අපි ආයි හම්බෙනේකකුත් නෑනෙ බන් මට පට්ට දුකයි උබලා දෙන්න මගෙ සහෝ වගේ

අපිටත් එහෙමයි මෙතු "
මොනවා වුනත් ඒ යාලුකම වචනයෙන් කියලා නිම කරන්න බෑ ඔන දේකටආත් එක්ක එකට හිටපු උන් දෙන්න වෙන් වෙන්න යන්නෙ කියන එක සෑහෙන දුකක් ආයිත් රිසාල්ට් ආවාම අපි ඉස්කෝලෙදි හම්බෙයි ඒත් කියන්න බෑ ගෙට් එකකදි මිස ආයි හම්බෙයිද කියලා ඉස්කෝලේ කාලෙ කොච්චර ලස්සනද ඒ කාලෙ ආයි අපි කාටවත් ගන්න බෑ මේ ලොකෙ සල්ලිවලට ගන්න පුලුවන්නම් මිනිස් සු වැඩියෙන්ම ගනීවි කාලය. අපිට ඒතරම්ම එක මදි කොහොම වුනත් මුන් දෙන්නව අතාරින්න මට ලෝභයි

"අඩෝ මචන් උබලා මෙහෙ

ඉනුකයා උබ දැක්ක කල්

උබ මොකො මෙහෙ

මන් මේ කෙල්ල එක්ක ටිකක් ඇවිදින්න ආවා දන්නැද්ද උබලා

අපිත් ඇවිදින්න ආවා බන්

එහෙනම් අපි යනො කොල්ලො දැක්කත් සතුටුයි උබලා"

අපි කට්ටිය ඉතින් වතුරෙ බැහැල සීතලට ආව බඩගින්නට හරියන්න ඉස්සො එකෙන් සීෆුඩ් රයිස් එකක් කෑවා.

එකේ සින්ග් කරන්නෙ දැකලා පුරුදු මූනක් දෙයියනේ මේ ආයු අයියානේ එතකොට මේ එයාගේ බෑන්ඩ් එකද එයා තාම මාව දැක්කෙ නෑ මොනවා වුනත් මිනිහා ලස්සනට සින්ග් කරනො මෙතන ඉන්න කෙල්ලො ටික පිස්සු හැදිලා වගේ ඉන්නෙ යකො අර මලක් දුන්න එකා කවුද? කවුද යකො මගේ මිනිහාට මල් දෙන...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එකේ සින්ග් කරන්නෙ දැකලා පුරුදු මූනක් දෙයියනේ මේ ආයු අයියානේ එතකොට මේ එයාගේ බෑන්ඩ් එකද එයා තාම මාව දැක්කෙ නෑ මොනවා වුනත් මිනිහා ලස්සනට සින්ග් කරනො මෙතන ඉන්න කෙල්ලො ටික පිස්සු හැදිලා වගේ ඉන්නෙ යකො අර මලක් දුන්න එකා කවුද? කවුද යකො මගේ මිනිහාට මල් දෙන්නෙ ඉදහන් තොට

මොකාක් මේ එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ද එයාගෙ බෑන්ඩ් එක නෙවෙ මේක ප්‍රපොස් කරන ඉවෙන්ට් එකක් ද මොනාද මේ වෙන්නෙ මගේ ඔලුව පුපුරන්න වගේ

කල්පාන්තේ දවසක්Where stories live. Discover now