දා හතරවන යාත්‍රාව

25 6 16
                                    

"අන්සතු ඔබ වෙත මගේ හිත බැදිලා
ඔබ ගැන මතකය...."

අනේ මන්දා මේ රේඩියොවලත් යන්නෙ මහ වැඩකට නැති සින්දුනේ නැද්ද. පස්සෙ ද්ඇන ගත්තෙ අර හෙනකදයා ප්‍රයිවට් ලිමිටඩ් ට්‍රිප් එකක් යන්න හදපු ගෘප් එකක් කියලා. කවුද දන්නෙ ඔක ඇත්තටම යයිද කියලා. ඔකේ චැට් කරනො විතරනේ . අනිමා මාව ගෘප් එකට ඇඩ් කරාට මාව එක්කන් යයිද නෑනෙ.මන් හිතන්නෙ මාව වැරදිලාද කොහෙද මේකට ඇඩ් වෙලා තියෙන්නෙ එකනේ මාව වැඩිය ගනන් ගන්නෑ වගේ ඉන්නෙ. වැරදිලා නම් ඇඩ් වුනේ රිමූ කරන්න එපැයි. දුකයිත් එක්ක. ඉදලා ඉදලා මන් ගිහින් මැසේජ් එකක් දැන්මොත් හැටට හැටේ ගිය හැට එක නවතිනො එක නිසා දැන් මන් ඒකෙ චැට් කරන්නෑ. මට දුකහිතෙනො මන් ලේව් වුනා.

ඔය අතරේ කවුද එකෙක් ගෙදර බෙල් එක කඩන්න හදනො. මොකාද මන්දා. ශික් අම්මාත් මාව දාලා ක්ලාස් ගියානේ. මන් ගිහින් දොර ඇරියේ කේන්තියෙන්. දෙයියනේ තාත්තා. මන් කෙලින්ම පැන්න තාත්තාගෙ ඇගට.

"කොමද සුදු පුතා

පුත බහින්න තාත්තාගෙ ඇගෙන් තාත්තාට මහන්සි ඇතිනේ.

ඔයාලා මට කිව්වෙ නෑ නෙ තාත්තා එනවා කියලා

ඉතින් මගේ කොල්ලා වැඩ නිසා මන් කිව්වෙ මන් එන බව කියන්න එපා සප්‍රායිස් කරමු කියලා. කො දැන් බහින්න කො රිලා පැටියා වගේ එල්ලිලා ඉන්නෙ"

තාත්තා මාව බැස්සුවා. එ කියන්නෙ අම්මා උදේ ගියේ ක්ලස් නෙවෙ.
"අක්කා හවස එනවා කිව්වා. කො බලමු මගේ කොල්ලාට මන් මොනාද ගෙනාවෙ කියලා."
තාත්තා මගේ මූනට කල්ලා ලොකු බෑග් එකක් වැනුවා. එයා දන්නො හරියටම මන් මොනාටද කැමති කියලා.
"වාව් චොක්ලට් ගොඩායි "
ඉල්ලන් එපා දෙන්නෑ මන් චොක්ලට් පෙරේතයෙක්
තාත්තා අතේ තිබුන බෑග් එක මට දීලා මගේ ඔලුව අතගාලා තාත්තා ගෙට ගියා. දිස් ඉස් අක්කාව අඩවන ටයිම්

"හෙලො අක්කේ mk

මොකො ගත්තෙ මන් කන ගමන්

විඩියො කෝල් එකක් ගන්නෝකො

එ මොකො

ගන්නොකො

ආ ඉදහන් ගන්න

මේ ඔයාට නෑන්නෙ

කොහෙන්ද ඔච්චර චොක්ලට්

කොහොමද දූ

තාත්තා ? ඔයා අද එනවා කියලා කිවුවෙත් නෑ.

සප්‍රායිස් කිය කිය දෙන්නෑනෙ

ඒ පනු පැටියා ඔක සම්පූර්නෙන් කෑවොත් පාට හතෙන් බඩ යනෝ

මේ පොපිට් බකට් එකම මගේ අනිත් වත් මගේ"
එහෙම කියලාමන් දඩස් ගාලා ෆෝන් එක තිව්වා මට තවත් ඒක බලන් ඉන්න බැරි නිසා

"තාත්තා මන් කාමරේට යනවා

දැන්ම

ඔව් තාත්තා ඔලුව ටිකක් රිදෙනො

හා හා ටිකක් නිදාගන්නකො ඔක ඇරිලා යයි."





a.n
ඔන්න කාලෙකින් සුට්ටන් එකක් ගෙනාවා

කල්පාන්තේ දවසක්Where stories live. Discover now