එදා ඔයා වෙනුවෙන්
පණ දුන්න ඒ ගී පද
දැන් මැරිලා ගිහින්....ඒ දැන් මට ඔයා අයිති නැති නිසාද...?
එහෙමත් නැත්තම්,
මුල ඉදන්ම ඔයාගේ අයිතිය මට නොතිබ්බ බව
දැන්වත් මේ බොලද මට තේරුන නිසාද...?....................
එච්චරයි! ඒක නිකන් ලිව්වේ !!
ඔයාලට කොහොමද ඉතින්...?