මගේ ඉර මලට

53 14 16
                                    

සීත සමයක එක දවසකදරාගන්න බැරිම තැන මමගුලි වෙලා හිටියා මුල්ලකඒ සීතෙන් බේරෙන්න මම ලගකබායක් තියා පොඩි රෙදි කෑල්ලක්වත් නොතිබ්බ තැන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සීත සමයක එක දවසක
දරාගන්න බැරිම තැන මම
ගුලි වෙලා හිටියා මුල්ලක
ඒ සීතෙන් බේරෙන්න මම ලග
කබායක් තියා පොඩි රෙදි කෑල්ලක්වත් නොතිබ්බ තැන......
ඒත් දන්නවද මගේ ඉර මල
උබ එතනට ආව මොහොතෙම
මාව වහන් හිටි ඒ සීතල
සත්තයි යන්න ගියා පැනලා පෑල දොරින්ම....
උබේ ඔය උනුහුම් හිනාවෙන්
මම උනුහුන් වෙන කොට
ඔය ඇස් දිලිසුන විදිය
මතක් වෙන කොට අදටත්
ලෝභයි මගේ හෝසුවෝ මට....!!

______________________

මන් ඔයාගේ හිනාවට හරි ලෝභයි හෝසොකී....

එතකොට මගේ බෙයාලගේ හිනාවටත් මන් හරි ලෝභයි
ලස්සනට හිනා වෙලා ඉන්න පැටවුනේ
හැමදාම සතුට විතරක් ඔයාගේ ජීවිතේට එන් නැහැ
ඉදලා හිටලා දුකත් ඔයාව බලලා යන්න එනවා
එහෙමයි කියලා ඔයාගේ ඔය ලස්සන හිනාව නම් නැති කරගන්න හිතන්න එපා
ඔයා නොදන්නවා උනාට ඔයා හිනාව දැකලා සතුටු වෙන මිනිස්සු ඕනේ තරන් ඉන්නවා

Lines In My HeadWhere stories live. Discover now