ඉතින් පුංචි ලමයෝ ටිකක් හිනා වෙන්න
ප්‍රශ්න එනවා යනවා
අමාරුවෙන් උනත් පිලිගන්න
වෙන ඇත්ත ඒක
තව චුට්ටක් ඉවසන්න
මෙච්චර කල් කලා වගේම
මේ ශීත ඍතුව ගෙවිලා ඉවර උන දවසට,
මට විස්වාසයි උබෙ ඔය හිනාව
ආයෙම දෝංකාර දෙයි මේ මුලු ලෝකෙ පුරාම______________________
අපි කොහොම හරි මේ දුශ්කර සෘතු පහු කරමු...බැරිකමක් නැහැ අපිට පුලුවන් උත්සහ කලොත්