ගිලිලා ගියා

55 12 20
                                    

වසන්ත සමයේ
එක දවසක හැන්දෑවේ
උඹේ ඔය වල ගැහෙන කම්මුලේ
ගැඹුරටම මම ගිලිලා ගියා
උඹත් හරි නරකයි ලමයො!
ගිලිලා ගිය මට ගොඩට එන්න උදව් නොකර
ලගින්ම තියා ගන්න තරම්
උඹ ලෝභ උනා....!!

_____________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


_____________________

මන් අහලා තියෙන විදියට ඩිම්පල් කියන්නේ වාසනාවේ සංකේතයක්ලූ...

(ඕතරීට ඩිම්පල් තිබ්බට ලැබුන වාසනාවක් නම් නැහැ  🥲)

ඉස්සෝකේ...නම්ජුන්ට ඩිම්පල් වල වාසනාව ලැබෙනවා ඇති නේ...

Lines In My HeadWhere stories live. Discover now