heart touching(copied)

45 14 18
                                    

මේ දෙකෙන් එකක්වත් මගේ නෙවේයි කියලා ඉස්සෙල්ලම කියන්න ඕනේ.ඒත් මේ දෙක මගේ හදවතට දැනුන නිසාම ඔයාලා එක්ක බෙදා ගන්න හිතුනා...ඒ වචන මගේ හදවතට කතා කලා.

තමන්ගෙම ලෙයින්ඉපැද්දුවේ නැති වුණත්,පිරිමි ආත්මයකට තාත්තෙක් වෙන්නදෙවියෝ වරම් දුන්නලු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තමන්ගෙම ලෙයින්
ඉපැද්දුවේ නැති වුණත්,
පිරිමි ආත්මයකට තාත්තෙක් වෙන්න
දෙවියෝ වරම් දුන්නලු...!!

-copied-

එක පාරක් විතරක් ලැබෙන ජීවිතේම කැප කරගෙනමේ මිනිස්සු මැරි මැරි දුවන්නේඅන්තිමට මැරිලා යන්න නේද කියලා හිතිලා තියෙනවා ද?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එක පාරක් විතරක් ලැබෙන
ජීවිතේම කැප කරගෙන
මේ මිනිස්සු මැරි මැරි දුවන්නේ
අන්තිමට මැරිලා යන්න නේද කියලා හිතිලා තියෙනවා ද?

ඕක මටත් මතක් උනා
හිතන්න වෙලාවක් තිබ්බේ නැහැ
මොකද මමත් දුවන්න එපැයි

-copied-



……………………………………………………………………

ඉතින් දුවලා දුවලා අවසානේ අපිත් ඔහේ මැරිලා යයිද කියලා හිතන කොට මට හරි බයක් දැනෙනවා!

Lines In My HeadWhere stories live. Discover now