ෆ්‍රිජ් එකට බඩු අහුරන ගමන් හිටිය ජන්ග්කුක්ට ගේට් එක ලගින් වාහනයක් නතර කරලා ආයෙම ටිකකින් ඒක යනවා ඇහෙද්දි ඒ කුණු එකතු කරන අය වෙන්න ඇති හිතලා එයා දිගටම එයාගේ වැඩේ ගැන බැලුවා!
උදේ ගිහින් කරන්ට් ප්‍රශ්නෙයි වෝට' ලයින් එකේ ප්‍රශ්නෙයි විසදලා ආපු නිසා එයාට ලොකු ආද්‍යාත්මික සුවයක් දැනුනා!
අන්තිමේ මේ වැඩෙත් ඉවර කරපු ජන්ග්කුක්, ග්ලාස් එකක් අරන් ඒකට මිල්ක් පුරවලා එයාට අද දවල් එයාගේ අප්පාගෙන් ගිෆ්ට් එකක් විදිහට ලැබුනු ඩයිනින් ටේබල් එක උඩින් තියලා එයාගේ රූම් එකට ගිහින් මෙට්‍රස් එක උඩ තිබුනු ක'ටන්ස් ටික අත් දෙකට අරන් ඇවිත් ඒ ටික සෝෆා එක උඩින් දැම්මා!
ක'ටන්ස්, ඩයිනින් ටේබල් එක, එතකොට ටීවී එක, ඔය වගේ දේවල් එක්ක තව පොඩි පොඩි දේවල් ටිකක් අප්පාගෙන් ගිෆ්ට්ස් විදිහට ලැබුනු නිසා ජන්කුක්ගේ හිතේ ඒ ගැනත් සතුටක් නොතිබුනාම නෙවෙයි!
හැමදේ එක්කම සතුටින් ජන්කුක් ක'ට්න්ස් ටික අමුනලා දාන්න ගනිද්දි ජනෙල් කව්ලුවෙන් ජන්කුක් දැක්කා එයාගේ අසල්වැසි කුණු පාට පූසා මොකක්දෝ කෝපි පාට බොක්ස් එකකට අතින් ගගහා එයාගේ ගෙදර දොර ලගට අරන් එනවා!
ඒකා දිහා බලාගෙනම ඇස් දෙක කැරකුව ජන්කුක් හැරිලා තවත් ක'ටන් එකක් උස්සගෙන අනිත් ජනේලේ ලගට යද්දි එයාට සද්දෙට කිඹුහුමක් ගියා!
ආශ් මේ ජරා සතා!!
ක'ටන් ටික එහෙමම බිමට අතෑරපු ජන්කුක් හැරිලා බලද්දි එයා දැක්කා එයාට අඩි දහයක් විතර දුරින් ඉදගෙන එයා දිහා බලන් ඉන්න පූසාව!
උදේ පාන්දරත් තඩි පූසාව විසි කරලා දාන්න කලින් ඒකා ගෙදරින් අතුරුදන් වෙච්ච නිසා ජන්ග්කුක් බෙහෙත් බොන එක පැත්තකට දාලා කිඹුහුම් යවන ගමන්ම පූසා දිහාවට අඩි තියද්දි පිස්සු හැදිච්ච අලියෙක් වගේ තමන් දිහාවට එන ජන්කුක් දිහා ඔලුවත් පැත්තකට ඇල කරන් බෝල ඇස් එක්ක පොඩ්ඩක් වෙලා බලන් හිටිය පූසා ඉක්මනින් හැරිලා ගෙදර ඇතුලින් එලියට දුවද්දි ජන්කුක් දොර ලගට ගිහින් බැලුවා පේන මානෙක පූස් තඩියා ඉන්නවද කියලා!
YOU ARE READING
𝗝𝗘𝗢𝗡'𝘀 𝗛𝗬𝗕𝗥𝗜𝗗 (𝗝𝗶𝗸𝗼𝗼𝗸)
Fanfictionදැන් මොකක්ද ජොන්ගේ හයිබ්‍රිඩ් කියන්නේ ම්ම්? චූටි හයිබ්රිඩ්ව හීනි ඉනෙන් උස්සලා කිචන් කව්න්ට' එකෙන් තිබ්බ ජන්කුක් ඒ බෝල පූස් ඇස් වලට එබිලා අහද්දි ඒ බතල කම්මුල් රෝස ගැහිලා තිබ්බා! මට ඔයත් එක්ක ඉන්න පුලුවන්ද... හැමදාටම?