Chapter 6

212 53 73
                                    

ජන්කුක් නිකමට කල්පනා කලා එයාගේ කලින් ආත්මේ කොහොම වෙන්න ඇද්ද කියලා! අදුරු එලියක් තියන කහා පාට ටේබල් ලෑම්ප් එක ඔන් එකේ තියෙද්දි එයාගේ පරන රූම් එක පුරා පැතිරෙන අමුතු එලිය දිහා බලන් ජන්කුක් කලින් ආත්මේ ගැන එක එක විකාර හිතුවා!

අන්තිමේ එයා කලින් ආත්මෙදි කලු ජාතිකයෙක් වෙලා ඉදලා හිට්ල' එක්ක සටන් කරලා සුනාමි වලට මූන පාලා, ක්වීන් එලිසබෙත්ගේ ක්‍රශ් එක වෙලා ඉදලා, ටයිටැනික් නැවේ කැප්ටන් වෙලා, ගොපලු කොල්ලෙකුත් වෙලා බැටලු පැටව් බලාගෙන, ආම්ස්ට්‍රෝන් එක්ක හදට ගිය ලයිකා බැල්ලිත් වෙලා, දරුණු මාෆියා සාමාජිකයෙක් වෙලා අහින්සක මිනිස්සුන්ගේ ඉඩම් ගෙවල් හොරකම් කරලා, තව තව ජාති ගොඩකුත් වෙලා යන්තම් නැවතුනේ එයාගේ කලු බෝල ඇස් දෙක බරවෙලා පියවීගෙන ආව නිසා! ඒත් නින්ද යන්න ටිකකට කලින් එයාට හිතුනා ගිය ආත්මේ එයා මැරුනේ මොකක් හරි පන්ඩිත වැඩක් කරන්න ගිහින් වයිෆ්ගෙන් ගුටි කාලවද්ද දන්නේ නෑ කියලත්!

කොහොමහරි අන්තිමේ ජන්කුක් නින්දට වැටෙද්දි එයාගේ ඈත් උනු කකුල් දෙක මැද්දෙන් චූටි පුලුං ගෙඩියක් ගුලි උනා! අඩ අදුරු කහා ලයිට් එලිය පුලුං ගෙඩියාගේ බෝල කලු ඇස් දෙක දිලිසවද්දි ටික වෙලාවකින් ජන්කුක් දිහා බලන් හිටිය බෝල ගෙඩියා වෙනුවට එතන වෙනමම ජීවියෙක් හිටියා!

පුදුම තරම් ලා තැබිලි පාට කොන්ඩයක් අස්සෙන් උඩට මතු උනු දුඹුරට හුරු දූවිලි පාට කන් දෙක, හීනි ඇස් අතර තියන කලු හුරතල් පාට ලොකු ඇස් බෝල, පිම්බිලා බෙරි උනු සිනිදු පාට බතල කම්මුල්! මුදුන රෝස ගැහුනු පුංචි හුරතල් නහය, රෝසම රෝස පාට බෝල තොල්, සම්පූර්ණම නිරුවත් තැබිලි මිශ්‍ර රත්තරන් පාට හම, පිම්බුනු පපුවේ උඩට ඉස්සුනු රෝස පාට නිපල්ස්, පුංචි බෙලි බටන් එක, හීනි ඉනට පහලින් ජන්කුක්ගේ කකුල් අතර මෙට්‍රස් එකට තැලිලා උඩ ගහපු බතල තට්ටම්, කොදු නාරටිය අවසානයත් එක්ක තියන තැබිලි පාට මවිල් පිරුනු දිග බෝල වලිගේ එක්ක රෝස සිනිදු පුංචි අල්ලවල්, යටිපතුල් එක්ක චුට්ටං ඇගිලි!

මේ සේරම තියන පුංචිම සයිස් ජීවියා එයාගේ එකට බෝල උනු අත ජන්කුක් දිහාවට යවලා ජන්කුක්ගේ බඩ උඩින් තිබ්බා!

𝗝𝗘𝗢𝗡'𝘀 𝗛𝗬𝗕𝗥𝗜𝗗 (𝗝𝗶𝗸𝗼𝗼𝗸)Where stories live. Discover now