Chapter 12

244 57 53
                                    

අපි යාලුවෝ වගේම ආදරවන්තයෝ!

පූස් ගෙඩියා ජනේලෙන් එලිය බලන් මුමුනද්දි එයාගේ මූනේ දුක පාටක් බේරුනත් ඒ බතල තොල් වල අහින්සක හිනාවක් ඇදිලා තිබුනා!

කලින් ආත්මේ!?

ජිමින්ගේ පැත්තට පේන බතලම බතල රෝස ගැහුන කම්මුල් දිහා බලන් ජන්කුක් ප්‍රශ්න කරද්දි ජිමින් හිමින් එකපාරක් ඔලුව වැනුවා!

ඔව්... ඒක අපේ කලින් ආත්මේ!

දන්නවද ජොන්.. ඔයා නැති වෙද්දි ඔයාට වයස විසි තුනයි! මට හරි ලෝබ හිතුනා මගේ හැමදේම වුනු ඔයාව නිකම්ම නිකං පස් ගොඩකට යටවෙලා යද්දි! අපි අව්රුදු 12ක් ආදරේ කලා! අපි මුලින් හම්බෙද්දි අව්රුදු 6ක් තරම් අපි හරි පොඩියි! එදා මං ඔම්මා එක්ක ආවේ ඔයාලාගේ ෆ්ලව' ශොප් එකෙන් මල් ගන්න! පස්සේ මං දැක්කා ඔයා මගේ ක්ලාස් එකේ ඉන්නවා! අපි යාලුවෝ උනා... අව්රුදු එකොලහක් තරම් පුංචි කාලෙදි මගේ පුංචි ජොන් මට කිව්වා 'මං ඔයාට ආදරෙයි' කියලා! ඒ වෙද්දිත් මං ජොන්ගෙන් එහා ලෝකයක් දැක්කේ නෑ! එදා ඔයාට කැමැත්ත දීපු මම, අව්රුදු 23දි ඔයා මාව දාලා හිම වලින් වැහිලා යන පොලවට එකතුවෙද්දිත්... ඒ වෙද්දිත් මට ඔයාගෙන් එහා ලෝකයක් තිබුනේ නෑ!

𝗝𝗘𝗢𝗡'𝘀 𝗛𝗬𝗕𝗥𝗜𝗗 (𝗝𝗶𝗸𝗼𝗼𝗸)Where stories live. Discover now