<4>

135 21 0
                                    

🤍 ඔහොම බලන්න එපා

🌼 කොහොම බලන්නද නැතුව....මෙන්න මේක දාගන්නවා ඇවිදින්න යන්න කලින්

බෑග් එකෙන් මාස්ක් එකක් අරන් මන් එයාට දැම්මා....හහ් වෙන වැඩ නැතුවට කොල්ලොත් පරිස්සම් කරහන්කෝ

🌼 ඔයාගෙ නම මොකක්ද

🤍 ලියෝන්

🌼 එක් දාස් නමසිය බර ගනන් වල නමක්නේ

🤍 ඔයා ආර්‍යා

🌼 මම යුකී....ඔයා එක්ක මෙහෙම කතා කරාට මට සත පහකට ඔයාව සුවර් නෑ

🤍 හ්ම්ම්ම්ම්ම්

පොඩි එකෙක්ව මුලිම්ම එලියට එක්කන් ගියා වගේ තමා අද දවස මට දැනුනේ
දකින දකින ඔක්කොටම
යුකී අර මොකක්ද
යුකී අර මොකෙක්ද
යුකී අරකෙන් මොනාද වෙන්නේ
යුකී මොනාද අර කන්නේ
යුකී ඇයි ඒක එහෙම වෙන්නේ
ඕහ් මයි ගෝස්ට්ට්ට්ට්ට්ට්ට්ට් ගෙදර එද්දි මම බාගෙට මැරිලා

🤍 යුකී

🌼 අනේ ලියෝන්න්න්න් දැන් අපි ඉන්නෙ ගෙදර.....මොකක්ද මොකෙක්ද කියලා අහන්න තරම් දේවල් මෙහෙ නෑ

🤍 මන් කියන්න ගියේ මේක මේසේ උඩ තිබ්බා කියලා

ඒ පාර තව එකක්....මේසේ මොනා තිබ්බට මෙයාට මොකෝ....
මන් කිව්වේ නෑ හිතුවා විතරයි....ලියෝන් මට දික්කරපු ෆයිල් ටික අරන් සෝෆා එකේ අනික් පැත්තට නිදාගෙන මන් ඒ ටික බැලුවේ සීයාගේ පරන කෑල්ලකගේ මොකක් හරිද බලන්න

ඔහ් මයි ගෝස්ට්ට්ට්ට්ට්ට්ට්

Name : dew liyo
Age : 26
Birthday : 1998/02/26

අයිඩී එකකුත් තියනවා.....ෆේක් වෙන්න නම් බෑ ...... කව්ද යකූ මේ මනුස්සයට අයිඩී එකක් හදලා දුන්නේ...
ඒ ෆයිල් එකේ උප්පැන්නේ ඉදම්ම තිබ්බා...බොරු එකක් කියන්න කිසිම හේතුවක් නෑ....දේව් ලියෝ නිකම් දෙව්ලියෝ වගේ හික්ස්....මාර නම මොනා උනත්
ලයිසන් එක????
අහ් ජොබ් එක ගැනත් තියනවා
වට්ද ෆම්කිම්!!!!!
මම උගන්නන ඉස්කෝලේ ඉතිහාසය සර්...ඉස්කෝලේ පටන් ගත්තම මම මෙයා එක්කද යන්න ඕනේ
මේ බබා ලමයින්ට උගන්නන්නෙ කොහොමද????
සීයේ ඔයා ජීවතුන් අතර නොහිටියේ හොද වෙලාවට....

🌼 ලියෝ.....ලියෝ...

කෝ ඒ පාර මේ දෙව්ලිය........

🌼 ලියෝ.....

Dandelion ✔️Where stories live. Discover now