<5>

134 15 0
                                    

🌼 ලියෝ....ඔයා උයනවද

🤍 ඔව්....මේ පොතෙන් බලන්

එයා එක්ක හිටිය විනාඩි පහට මම ලොකු දෙයක් තේරුම් ගත්තා......ඒ තමයි ලියෝට මොනා නැතත් ඕන දෙයක් ඉක්මන්ට තේරුම් ගන්න පුලුවන් කියන එක....

🤍 ඔයාට... ආරිටත් උයන්න බෑ....

🌼 හනේ මන් ඔය මාලු කූරියෙක් නෙමේ

ආයෙත් එයාගේ ප්‍රියම්බිකාව ගැන කියෝනවා.....ගිය ආත්මේ වයිෆ් කියලා මේ ආත්මෙත් වයිෆ් වෙන්න ඕන්නෑනේ....අනික මට නම් දැම්ම බදින්න තියා ඔය මකුලු දැලේ පැටලෙන්නවත් ඕන්නැ.....ඕවාගෙ පැටලුන මිනිස්සු විදින දුක දැක්කම මෙහෙම ඉන්න එක හොදා

🤍 ඔයාට මාත් එක්ක ඇවිදලත් මහන්සි ඇතිනේ....ආ

ම්ම්ම් සුවදින්නම් රස පාටයි.....ක්ශනික නූල්ඩ්ස්ම ගිලලා ගිලලා මගේ සෞඛ්‍යට මේ වෙද්දිත් ලොකූ හානියක් වෙලා ඇති....දෙව්ලිය ඉන්න හින්දා එයාට කියලා උයෝගෙන කන්න පුලුවන් හික්ස්...

🌼 ලියෝ....

🤍 ම්ම්ම්ම්

🌼 ඔයාට හැමදාම මට උයලා දෙන්න පුලුවන් ද

🤍 ඔව්

තෑන්ක් ගෝස්ට්....මේ
වගේ චෙෆ් කෙනෙක්ව මගේ ජීවිතේට එව්වට

කාලා ඉවර වෙලා ගෙදර කාමර වලින් එකක් ලියෝට හදලා දීලා (හදන්න දෙයක් තිබ්බෙ නෑ හැබැයි) ආය ගේ වටේ රවුමක් දාද්දි මට සීයාගේ පොටෝ එකක් හම්බුනා....

හීනී ඇහිබැමි....සුදු දුබුරු මික්ස් උන කොන්ඩේ....හුම්ම්ම් සීයා මැරුනේ හොද වෙලාවට ජීවතුන් අතර ඉද්දි මාව දැක්කා නම් එයා හීනෙන්වත් හිතන එකක් නෑ මම එයාගේ මිනිපිරී කියලා....ඒ තරම් පෙනුම වෙනස්....






@one week


🌼 මම කිව්ව ඒවා මතකද

🤍 අදුරන්නැති අය එක්ක කතා කරන්න එපා
මගේ අනන්‍යතාවය කාටවත් කියන්න එපා
බලය පාවිච්චි කරන්න එපා
මම බබෙක් නෙමේ යුකී

🌼 වැදගත්ම දේ....මාව දන්නෑ වගේ ඉන්න

🤍 ඒත්....

🌼 මම කිව්වනේ..... ඉස්කෝලේ එහා පැත්තෙ තිබ්බට කමක් නෑ....ඔයා කාර් එකේ යන්න....මම පොඩි වටයක් දාලා එන්නම්

Dandelion ✔️Where stories live. Discover now