🌼 ගුඩ් මෝනිම් මිස් ටාන්යා
මගේ දවසම කාලා දාපු මගේ සහෝදර ගුරුවරිය තමා ටාන්යා....උගන්නන්නේ ඩාන්සින්..... අර මම කලින් කිව්ව බියුටි කචල් ගෲප් එකෙ ලීඩර්ගේ අක්කා තමා ටාන්යා මිස්
👠 හේයි ඔයා අලුත් ටීචර් කෙනෙක්ද
🌻 අහ් ඔව්...හලෝ මිස් ටාන්යා
👠 හහ්....ඔයා උදේම ඇවිල්ලා තියෙන්නේ වැරදි මිස් කෙනෙක් එක්කනෙ
🌻 මිස් යුකී නැත්තම් අද මට ඉස්කෝලෙ හොයා ගන්නවත් වෙන්නෑ
👠 වාහ්... සීරියස්ලී
💋 අක්කේ....අක්කේ.....
👠 වයි ඩියර්....
💋 අලුත් හිස්ට්රි සර්ව දැක්කද
👠 වට්...මම ඒ ඕල්ඩ් මෑන්ගෙන් මට ඇති වැඩේ මොකක්ද
💋 යාහ්....එන්නකෝ
ටාන්යාගේ එයාට නොදෙවෙනි නංගි ටිශා ඇවිල්ලා එයාව ඇදගෙන ගියා
🌻 යුකී... ඔයාට ශුවර්ද ඒ ඩාන්සින් ටීචර් කියල
🌼 ඔයාටත් හිතුනා නේ එයා ඉංග්රීසි කෙනෙක් වෙන්න ඇති කියලා
🌻 හරියටම හරි
දියා එක්ක හිනාවෙවී මම ඔෆිස් එක පැත්තට ගියේ අත්සන් කරන්න....මොකක් හරි අප්සට් එකක් තියනවා වගේ දැනෙන්නෙ ඇයි... අලුත් හිස්ට්රි සර්...
හිස්ට්රි කියන්නේ ඉතිහාසය ඉතිහාසය කියන්නේ......
දෙයියනේ ලියෝ.....🌻 යුකී කොහෙද දුවන්නේ
🌼 හිස්ට්ර් හොයන් එන්නම්
මම දූවලා ගියේ ටිශා ටාන්යාව ඇදගෙන ගිය පැත්තට....
හැබැයි දැකපු දෙයින් නම් මට නිකම්ම බ්රේක් ගැහුවා....මම ආවේ මේ මනුස්සයාට ටාන්යාගෙන් අතවරයක්වත් වෙයි කියන බයටනේ....ඒත් මේ මනුස්සයා හිනාවක් මූනේ පුරවන් එයාලා එක්ක කතා කරනවා....හහ් මා එක්ක තමා හිනාවෙන්න බැරි
🌻 යුකියා....කොහෙද දුවන්නේ
🌼 හාහ්...මම...මම දුවගෙන ආවේ....
🌻 ඔව්ව් ඔයා දුවගෙන ආවේ
🌼 ස්ස්ස් ඒක අමතක කරන්න අපි ඔෆිස් එකට යන්කෝ
YOU ARE READING
Dandelion ✔️
Fantasyඑකමත් එක කාලෙක ලස්සන කුමාරයෙක් දිග නින්දකට පත් උනා.... එයාගේ කුමාරිකාව ආය ඉපදුනාම එයා ආය ඇහැරෙයි.... ආයමත් ඉතිහාසය අලුතින් ලියවෙයි... මේ පාරවත් කුමාරයටයි කුමාරියටයි සතුටු දායක අවසානයක් ලැබෙයිද..... තාක්ශනය එක්ක හැදුන කෙල්ලෙක් එකපාර එන ඓතිහාසික පෙනුම...