<1>

182 18 1
                                    

🌼 මට සීයෙක් හිටියද????

කකා හිටිය කෑම එක විසික් කරලා මම ඇහුවේ මන් ඉස්සරහ ටයි කෝට් ඇදන් ඉන්න ඩයල් එකෙන්....

👨‍💼 ඔව් මැඩම්....මැඩම්ගේ සීයා නැති වෙන්න කලින් එයාගේ හැම දේපලක්ම මැඩම්ට ලියලා තියනවා...

🌼 ශුවර්ද ඒ මම කියලා

👨‍💼 ඔව් මැඩම්

ඒ මනුස්සයා ෆයිල් වගයක් මට දික් කරා....ඕහ් මයි ගෝස්ට් මේ තරම් දේවල් ගොඩක්.... මාර පෝසත් සීයෙක්නේ මට ඉදලා තියෙන්නේ..

කට්ටිය කම්පියුස් නේද....මම නිකන් අහසින් පාත් වෙලා වගේ කියවන් යද්දි....
මගේ නම යුකී
වයස විසි පහයි
ටීචර් කෙනෙක්
පොඩි කාලේ අනාත නිවාසෙ හිටියේ

නැවතිලා ඉන්න තැනට සල්ලි ගෙවන්න ක්‍රමයක් නැතුව ඉද්දි මනුස්සේක් ඇවිත් මට කිව්වා මගේ සීයා මැරුනලු එයාගේ දේපල ඔක්කෝම මටලු ... හරිම ශෝක් නේද???

ඉන්න තැනට දෙන්න සල්ලි නැති නිසා මම එහෙම්ම ඇදුම් ටික පැක් කරගෙන ඒ මනුස්සයගේ කාර් එකට නැග්ගා

👨‍💼 මැඩම් අපි කොහාටද යන්න ඕන

🌼 ඔය මේහ් සීයාට ගෙයක් තිබ්බද???

👨‍💼 ඔව් මැඩම්....ගෙවල් කීපයක් තිබ්බා

🌼 ලගම එකට යමුකෝ....ඔයාගෙ නම මොකක්ද???

👨‍💼 මගේ නම ලූක් මැඩම්

🌼 වයස

👨‍💼 විසි අටයි

🌼 රයිට් ලූක් අයියේ එහෙනම් යමූ

ලූක්කාරයා කාර් එක නැවැත්තුවේ මම හැමදාම හීනෙන් දැකපු තැනක....මම උගන්නන ඉස්කෝලේ එහා පැත්තෙ තිබ්බ ලොකු ගෙදර... සමහරදාට මම මේ ගෙදර වයසක මනුස්සයෙක් ඉන්නවා දැකලා තියනවා.....ඒ මනුස්සයාව දැක්කම ඕන තරම් තනියෙන් බැනලත් තියනවා.....වයසක මනුස්සයෙක්ට මොකටද ඔය තරම් සැප කියලා.....හේහ් සොරී සීයේ

👨‍💼 මැඩම් මේ තියෙන්නේ ගෙදර යතුර....ඕන දෙයක් තියනවා නම් කෝල් කරන්න මේ මගේ නම්බර් එක

🌼 අහ් හරි ලූක්....බායි බායි

ලූක් හිනාවෙලා ගියා......හ්ම්ම්ම් මේ ගෙදර අර වයසක මිනිහගේ හොල්මනවත් ඉන්නවද දන්නෑ....හුහ් මේ යුකී බය වෙයි හොල්මන්ට

Dandelion ✔️Where stories live. Discover now