?? ඔයාලට මගෙන් උදව්වක් ඕනෙද
ලියෝ යුකීව ඇගට හේත්තු කරගෙනම හිමීට ඔලුව හිමීට ඉස්සුවා....කාල කිදුරියෝ හින්දා මුලු පරිසරයම සීතල වෙලා තිබ්බත් ඒ ආව කෙනා නිසා වටේම උනුසුම් වෙනවා වගේ ලියෝට දැනුනා...
ඒ වෙන කවුරුත් නෙමෙයි...ටෙරමියන්ගේ අභිරහස් බිරිද .....
ආර්යාගේ අම්මා
ජීවිතේ වැදගත් දේවල් ඔක්කොම අත ඇරලා අදුරු දොරටු ආරක්ශා කරපු ශීර්යා
කාල කිදුරියගේ ආත්මය එක්කම එයත් එලියට ඇවිල්ලා තිබ්බා
ෆීනික්ස් රැජින මුල්ම වතාවට තමන්ගේ දුවව දැක්කේ මේ වෙලාවේ
ආර්යා ඉපදුන වෙලාවේ ශීර්යා එයාගේ මූන බලන්නවත් නතර උනේ නෑ🤍 ශීර්යා
ආර්යාගේ එහෙම නැත්තම් යුකීගේ පෙනුමට ගොඩක් සමාන පෙනුමක් තියන ශීර්යාව අදුරගන්න ලියෝට ලොකු වෙලාවක් ගියේ නෑ....
🌹 ඔයාද එතකොට මකර රජතුමා...මන් කිව්වේ රත්රන් මකරා
ශීර්යා ලියෝ ගාවින් ඉදගෙන යුකීගේ නලලට අත තියන් ඇහුවා
මේ වෙලාවේ කාලය නතර වෙලා තිබ්බ බවක් එයාලට දැනුනෙ නෑ
(නැත්තම් යුද්දෙ හැටියට ඔහොම කතා කරන්න පුලුවන් වෙයිද)🤍 ඔව්....
🌹 ආර්යා හොද තේරීමක් කරලා වගේ....මේ එයාගේ දෙවනි ආත්මේ නේද??
🤍 හ්ම්ම්...යුකී....
ඒ එක්කම යුකී හිමීට ඇස් ඇරියා...දරුනු ප්රහාරයකට මුහුන දුන්නත් ශීර්යා එයාව සම්පූර්නයෙන්ම යථා තත්වෙය අරගෙන තිබුනා
🌼 ලියෝ....කෝ කලු මකරා ඌ නැගිට්ටද
යුද්දේ.....Yukii pov 🌼.....
මොකක් කාලේ නැවතිලා....ඒත් කාලේ නවත්තන්න පුලුවන් ටෙරමියන්ට / මගේ හැන්ඩි තාත්තට විතරයි නේ එයා පේන මානේ නෑනේ...
කව්ද මේ රතු ඇද ගත්ත ගෑනු කෙනා...එයා මගේ කම්මුලෙන් අල්ලන් ඉන්නේ ඇයි???
එයාගේ ඇස් වල ආදරේ පිරිලා
බැරිවෙලාවත් මේ.....🌹 ආරී....
🌼 ලියෝ...මේ කව්ද
මට මේ මගේ අම්මා කියලා හිතුනත් කෝකටත් කියලා ලියෝගෙන් ඇහුවා
🤍 මේ ඔයාගේ අම්මා ශීර්යා
මට කරන්න ඕන දේ හිතුන්නෑ
ෆිල්ම් වල වගේ අම්මේ කියලා බදාගන අඩන්නද...හිනාවෙන්නද
අම්මා තාත්තා ගැන හැගීමක් මට තිබ්බත් ඒක මොකක් හරි දේකින් හිර වෙලා වගේ දැනුනෙ...
![](https://img.wattpad.com/cover/359227782-288-k974009.jpg)
YOU ARE READING
Dandelion ✔️
Fantasyඑකමත් එක කාලෙක ලස්සන කුමාරයෙක් දිග නින්දකට පත් උනා.... එයාගේ කුමාරිකාව ආය ඉපදුනාම එයා ආය ඇහැරෙයි.... ආයමත් ඉතිහාසය අලුතින් ලියවෙයි... මේ පාරවත් කුමාරයටයි කුමාරියටයි සතුටු දායක අවසානයක් ලැබෙයිද..... තාක්ශනය එක්ක හැදුන කෙල්ලෙක් එකපාර එන ඓතිහාසික පෙනුම...