ක්ලික් ක්ලොක් ක්ලික් ක්ලොක් ක්ලික් ක්ලොක් ක්ලික් ක්ලොක්
ඇදට වෙලා කකුල් දෙක පද්ද හිටියා ...... අර දෙන්නා අතුරු දහන් උනා ලියෝත් ආගිය අතක් නෑ....
සීයාගේ මේහ් ජෝන්ගේ ෆ්රිජ් එක පැත්තට ගියොත් නම්ම්ම් සමහරවිට මගේ කම්මැලි කම නැති වෙයි.....ලෙස්ට් ගෝ යුකියාAuthor pov.....❄️
යුකී ෆ්රිජ් එක පැත්තට යද්දි ලියෝ හිටියේ වහලේ උඩට වෙලා..... ජෝන්ව දැක්කම එයාට පොඩී බලාපොරොත්තුවක් ඇති උනා ආයෙත් යුකීගේ මතකය එයි කියලා....ඒත් ජෝන් කිව්ව දේ
එලියට පේන්න සීතල චරිතයක් වගේ හිටියට ලියෝට එයාගේ ආරි නැතුව ඉන්න ගොඩක් අමාරුයි....කෙනෙක් කියයි එයා රජෙක් උනත් මහ බොලද කොල්ලෙක් කියලා.....
ජීවිතේ සමහර තැන්වලදි අපිට බොලද වෙන්න සිද්ද වෙනවා........🤍 ආරී....... මට ඔයා දිහා බලන්නවත් දැන් අවසර නැද්ද
ලියෝ හද දිහා බලාගෙන කිව්වා.....මොකද යුකී දිහා බලන් හිටියොත් යුකී අතට අහු වෙන එකකින් ලියෝට ගහනවා...පෞ අපේ කොල්ලා
පහලින් ඇහුන සද්දයක් නිසා ලියෝ ඉක්මනට පහලට ගියා
Yuki pov......🌼
(යුකීට මදක් වැඩිවී ඇති බව කරුනාවෙන් සලකන්න)
ලියෝව් ඔයාට බෑහ් මගේ සිංගල් හාටුව ඩබල් කරන්න......හික්....බිකෝස් මගේ හාටුවේ කුටීර හතරක් තියනවා....
මොන මගුලකටද ඒ උලමව මතක් වෙන්නේ හික්.....මේකහ් සැර වැඩීද මන්දා මට....හික්🤍 යුකී...
ඕහ් මයු ගෝස්ට්ට්ට්ට්ට් ඒ පාර ඒ මනුස්සයාව මැවිලත් පේනවා...
මම ලියෝ ගාවට ඇගිල්ලත් දික් කරන් ඇවිදන් ගියා....පොලව ඇදයිනේ අප්පා....පොලව ඇද හින්දා මාව කෙලින්ම වැටුනේ ලියෝගේ ඇග උඩට🤍 මොනාද බිව්වේ
🌼 හීක්.....මම බිව්වා.....නෑ නැ
🤍 යුකී හොද සිහියට එනවා
🌼 හික්....මම හොදින්....මේහ් ඒක නෙමේව් ඔයා කොහොමදෝයි ඇද පොලවේ කෙලින් ඉන්නේ
මම ඇගිලි හිමින් හිමින් ලියෝගේ මූන වටේ ගෙනිච්චා... එයාගේ මූනේ හිනාවක් නැත්තේ ඇයි අප්පා......එයා නිකම් බය වෙලා වගේ
YOU ARE READING
Dandelion ✔️
Fantasyඑකමත් එක කාලෙක ලස්සන කුමාරයෙක් දිග නින්දකට පත් උනා.... එයාගේ කුමාරිකාව ආය ඉපදුනාම එයා ආය ඇහැරෙයි.... ආයමත් ඉතිහාසය අලුතින් ලියවෙයි... මේ පාරවත් කුමාරයටයි කුමාරියටයි සතුටු දායක අවසානයක් ලැබෙයිද..... තාක්ශනය එක්ක හැදුන කෙල්ලෙක් එකපාර එන ඓතිහාසික පෙනුම...