<8>

131 17 1
                                    

Yuki pov......🌼

දොරේ බෙල් එක වදින සද්දෙන් මම පියවි සිහියට ආවා....මොනවද මම ඒ දැක්කෙ.....එයාගේ ඇස්.... එයාගේ ඇස් ඇතුලෙන් මම දැක්ක දේ නිකම් ඩ්‍රාමා එකක් වගේ... ආශ් යුකී... ඔයාට මොනාද වෙලා තියෙන්නේ....

🤍 ඔයාද මේක ඕඩර් කරේ...

🌼 අහ්.. මොනාද

🤍 දන්නෑ

සුදු පාට පෙට්ටියක් මගේ ඉස්සරහින් තියලා කලින් කූරු ගගා හිටිය කෝපි එකත් අරන් එයා එතනින් ගියා.......එයාගේ අමුතු ලුක් එකකුත් තියනවා.....ඇර්.....හිත පාලනේ කරගන්න යුකියා ඔයා ලව් කරන්නෑ කියලා ස්තිර මෙව්වා එකක ඉන්නෝනේ...

ඊට කලින් බලන්න ඕන මොකක්ද මේ බොක්ස් එක කියලා....මට තෑගි එවන්න කවුරුවත්ම නෑනේ...
ඒ බොක්ස් එකේ තිබ්බේ කලු පාට පොඩි මුතු ඇටයක්.... අලී පෙට්ටියක පොඩී මුතු ඇටයක්....මොන විකාරයක්ද මන්දා. . කාගෙ හරි විහිලුවක් වෙන්න ඇති....මම බොක්ස් එක පිටින්ම ඩස්පින් එකට දැම්මේ විහිලුව කරලු එකාගේ පරම්පාරවම මතක් කරලා .......








@ new day

අදත් වෙනදා වගේම හිස් පීරියඩ් එකේ මන් එලිමහන් පන්තියට වෙලා හිටියා .......අද දියාත් නැති නිසා පාලුයි

💛 හේයි ගර්ල්

මේ මාස්කාරයා ගැන මට සාදාරන සැකයක් තියනවා.....මෙයා මූන පෙන්නන්නෙත් නෑ ...එන්නෙත් මම තනියෙන් ඉන්න වෙලාවට විතරයි.... අහන්නෙත් ලියෝ ගැන

🌼 ඔයා අදත් ආවද

💛 ඔයා තනියෙන් ඉද්දි මම කොහොමත් එනවනේ

🌼 ඔයා හරි උනන්දුයි නේද ලියෝ ගැන

💛 ආහ්...ඔයාට ජෙලස්ද

🌼 මට....හහ් වැඩේමයි ඊරිසියා කරන්න

💛 ඇයි ආ...

එයා මගේ ඔලුවට තට්ටුවක් දැම්මා....එයා මට තට්ටුවක් දාන හැම වෙලේම මගේ ඇගම සීතල වෙලා ගිහින් එක තප්පරේකින් ඒක නැති වෙලා යනවා

🌼 ඔයා ඔය තරම් එයා ගැන... .

🤍 යුකී.....

ඇහ්....මේ මිනිහා කොහෙන්ද මෙහාට ආවේ......මම කිව්වානේ ඉස්කෝලේදි දන්නෑ වගේ ඉමු කියලා.....

Dandelion ✔️Where stories live. Discover now