<14>

77 13 1
                                    

ලොකූවට හුරු නැතත් ඇවිදන් යද්දි මට මාලිගාවේ පාරවල් ටික ටික මීටර් උනා....කොහොම හරි කැරකිලා මම හොයාගත්තා ආර්යාගේ එහෙමත් නැත්තම් මගේ ආසම තැන...
ඒ පොකුනක්....ලියෝන්ව මුලින්ම හම්බුන තැන....
මගේ හිත මොහොතකට අතීතෙට ගියා


Flashback.....

ආර්යා හිටියේ මාලිගාවේ පොකුන ගාව....එයාගේ තාත්තා කුමාරයට උගන්නනවා කියලා එයා දැනගෙන තිබුනා....පොඩි කාලෙ ඉදන්ම කොල්ලොත් එක්ක ආර්යාට ලොකූ ඇරියස් එකක් තිබ්බ හින්දා එයා කඩුවත් එහෙට මෙහෙට කර කර හිටියේ ලොකු කම් දාන්න ආවොත් කුමාරයා කියලා නොබලා
හොම්බට දෙකක් අනින්න

🌞 ඔබව ලිස්සා යාමට හැකියි

පොතක් අතේ තියන් නිල් පාට ඇදගත්ත අහින්සක කොල්ලෙක් එතෙන්ට ආවම ආර්යා පුදුම උනා....එයා හිතන් හිටියේ කුමාරයා ඇට්ටර නසරානි කොල්ලෙක් කියලා....මේක කුමාරයාගේ මාලිගාව නිසා වෙන කවුරුත් එන්නෙ නැති බවත් එයා දැනන් හිටියා

⭐️ කුමාරයා

🌞 ඔබ මාගෙ ගුරුතුමාගේ දියනිය විය යුතුයි

⭐️ ඔබ කුමාරයා විය නොහැකියි

🌞 අහ්

⭐️ ඔබ පොත් ගුල්ලෙකු හැඩයි....කුමාරයෙක් නම් සටන් උගත යුතුයි....තම රාජ්‍යේ ආරක්ශාව
වෙනුවෙන්

🌞 සටන යනු සෑම දෙයකටම විසදුම නොවේ

⭐️ ඔබ මා සටනකින් පරාද කරන තුරු ඔබ කුමාරයකු වග මා පිලිගන්නෙ නැහැ

ඊටපස්සෙ පොත විතරක් අතේ තිබ්බ ලියෝන් කඩුවක් අතේ තියන් හිටිය ආර්යාව පරද්දනවා....

End ..

🌻 යුකී....ලියෝ එන්න කිව්වා

මම දියා එක්ක ලියෝගේ කාර්යාල කාමරයට ගියා....
සේවකයෙක් ඇවිල්ලා බොන්න මොනාද ගෙනාවට පස්සේ ලියෝ ඒ කාමරේ දොර වහලා එයාගේ බලයෙන් ශබ්දය පිටතට යන්නෙ නැති විදිහට හැදුවා

💛 ඉර බහින්න ලගයි කොල්ලෝ... ඉක්මන්ට පටන් ගමු

🤍 රත්‍රන් මකරා තමයි මම.....

විනාඩි ගානක නිහඩතාවයක්....දියා නම් ගොඩක් කලබලෙන් වගේ

🌻 මල්ලී....

Dandelion ✔️Where stories live. Discover now