CHAPTER 10

236 39 6
                                    

උදේ ඇස් අරිනකොට මන් හිටියේ ගෙදර නෙමෙයි කියාල මට හොඳටම තේරුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

උදේ ඇස් අරිනකොට මන් හිටියේ ගෙදර නෙමෙයි කියාල මට හොඳටම තේරුණා. මොකද ඒ room එක ගැන කියුවොත්.. පුදුමම පුදුම ලස්සනක් තිබුණේ. හැබැයි ඔක්කොම වගේ රතු පාටට හුරු ඒව..

Me:- අහ්.. මගේ ඔලුව.. මන් මේ කොහෙද ඉන්නේ?

Jhope:- ඔහ් හෝ.... Good මෝනින් jungkook.. welcome to my bedroom.. මොකෝ ඊයේ උනේ.. මන් පෙවුව එක සැරටම වැදුන වගේ නේ? Sorry මන් හිතුවේ නෑ ඔයාට ඒක දරාගන්න බැරි වෙයි කියලා.

Me:- අහ්.. නෑ ඊයේ කොහොමත් මගේ ඔලුව රිදී රිදී තිබුණේ. මන් හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා.

Jhope:- ඇයි ඉතින් කියුවේ නැත්තේ ඒක? එහෙනම් මන් එක්කන් යන්නේ නෑ නේ. මොකද මන් අයියා ගෙනුත් හොදට අහගත්තා. අනික හොදම වැඩේ කියන්නේ taehyung තමයි ඔයාව එක්කන් මෙහෙ ආවේ..

Me:- ඒ කියුවේ?

Jhope:- ඒ කියුවේ.. ඌ තමයි උබව උස්සන් මෙහෙ එක්කන් ආවේ. දැන් ටිකකට කලිනුත් මට call එකක් දීලා ඇහුව ඔයා නැගිට්ට ද කියලා..

Me:- අහ්.. එහෙමද? එයාට thanks කියන්න..

Jhope:- ඉතින් උබම කියපන්. මේ මන් යනො. උබට ඕන වෙලාවක ඵලයන්. ඒ මොකද මට අයියත් එක්ක අද පොඩි වැඩකට එළියට යන්න ඕනි. මොනවා හරි ඕන නම් maid ට කියන්න. එයා දේවි...

Me:- ම්ම්ම්..

Hosok උගේ හොදම යාලුවෙක් විදිහට මාව විශ්වාස කරන එක මට සතුටක්. මොකද වෙන අය ඔහොම නෑ.. aish.. jimin call කරනවා නේද මේ..

📞📞📞📞📞

Jimin:- ඕයි බං.. කොහෙද ඉන්නේ උබ?

Me:- මන් ගෙදර බං ඉන්නේ.. මොකෝ

Jimin:- උබ ගෙදර කොහෙද ඉන්නේ බං? මොකද මන් උබලයි ගෙදර උබගේ room එකේ ඉඳන් උබ කොහෙද කියාල බැලුව. අනික අන්කල් ගෙදර නෑ. මන් කෝල් එකක් දුන්නම කියුවා.. එන්න වෙන්නේ නෑ කියල ගෙදර යතුර වාස් එක යට තියනවා කියුවා. ඇත්ත කියපන් කොහෙද ඉන්නේ?

FOREVER (TAEKOOK) ✅Where stories live. Discover now