අදනම් මගේ ඇගට හරිම අමාරුයි.. මොකද මන්දා.. මට නින්ද ගියේ නැති නිසාද මන්දා. මන් උදේ නැගිටලා සාලෙට එනකොට අප්පනම් නැගිටලා ගෙදර අස් කරනවා.
Me:- ගුඩ් මෝනි අප්පා. මොකෝ මේ උදෙන්ම ගෙදර සුද්ද කරන්න හිතුනෙ? අද මොකක් හරි විශේෂ දවසක්ද?
ඇනුමක් අරින ගමන් මන් අහූවේ අප්පා හති දාගෙන ගෙදර අස් කරන නිසා.
Dad:- ඇයි පුතේ ඔයාට අමතක උනාද? අද අර පුතාලා එනවා නේ. ඊයේ කියුවේ.... මන් ඒකට මේ ගෙදර අස් කරනවා. හරි නෑ නේ.. කොහොම උනත් ඒ ළමයි හොදට සල්ලි තියෙන ළමයි නේ..
මළ හත්ති හුට්ටයි.... මට අමතක උනා නේ.. aishh...
Me:- ඒත් අප්ප ඔච්චර අස් කරන්න ඕනි නෑ.. අපි ඉන්න විදිහට ඉමු.
Dad:- එහෙම බෑ නේ දරුවෝ.. යන්න යන්න ගිහින් wash එකක් දාගන්න.. මට ඒ ළමයා call එකක් දීලා කියුවා දැන් එන ගමන් කියලා..
අප්පටසිරි අප්පත් නම්බර් එක hosok ට දිලද? ෂෝයි ඔය වෙලා තියෙන්නේ හොඳ හොඩ දේවල්.. මට ඊයේ කියුවේ වත් නෑ.. කමක් නෑ.. මන් ගියා wash එකක් දාගන්න..
Wash එකක් දාලා එනකොට hosok ඇවිල්ලා හිටියේ තවත් කෙනෙක් එක්ක. හැබැයි taehyung නම් ඇවිල්ලා හිටියේ නෑ. කමක් නෑ මට ඒක සහනයක්.
J hope:- අහ් good මෝනින් jungkook.. මේ ඉන්නේ jungkook අය්යේ.. මන් අර ඊයේ රෑ කියුවේ මෙයා ගැන..
අහ්.. මෙයාට අයියා කෙනෙකුත් ඉන්නවද?
Me:- hi.. කොහොමද ඉතින්..?
Jin:- නරකක් නෑ මල්ලි.. අපේ මල්ලි ඊයේ මට නිදා ගන්න දුන්නෙත් නෑ ඔයාලා ගැන කියව කියාව හිටියා.. මන් හිතුවා නම වගේම කොල්ලත් ලස්සනයි කියලා.. කොහොමද මල්ලි ඔයාට?
හිතුවට වඩා මෙයාලනම් ගොඩක් හොඳ අය වගේ..
Me:- හොඳයි අය්යේ නරකක් නෑ..
කියුවේ නැති උනාට මට පුදුම ඔලුවෙ කැක්කුමක් තියෙන්නේ. ඔන්න මෙන්න වැටෙන්න වගේ..
YOU ARE READING
FOREVER (TAEKOOK) ✅
RomanceCan I be your friend or lover forever ? Sinhala TK story Start:- 2023.06.10 End:- 2024.01.28 Cover design: @vnteggkie