දවසෙන් බාගයක්ම ගියා. ශා.. මගේ uni එක නම් හොඳයි. මන් ආස දේවල් හොදට කියලා දෙනවා. Jimin නුත් ආසාවෙන් හිටියේ. විවේක කාලය නිසා අපි දවල්ට කන්න කියලා කැන්ටිමට ආවා. එනකොට hosok, jin, taehyung තුන්දෙනාම ඇවිල්ලා හිටියේ.
අපිත් කෑම බෙදාගෙන ඇවිල්ලා වාඩි වෙන්න ආවම..
Tae:- ඔය මොකක්ද කරන්නේ?
Me:- වාඩිවෙන්න ආවෙ ඇයි?
Tae:- තමුන්ට කොහෙද මේකේ වාඩිවෙන්න අයිතියක්.? මේක තියෙන්නේ V.I.P. අයට... තමුන්ට වාඩිවෙන්න ඕන නං අන් අරහෙන් ගිහින් වාඩි වෙනවා...
Taehyung එහෙම කියලා ඩෙස් එකක් පෙන්නුව.
Me:- ඇයි මේකේ ඔයාගේ නම ගහලා තියෙද?
Tae:- මොකද්ද කිව්වේ... තමුන්ට කොහෙද ඔච්චර හයියෙන් මට ඔහොම කතා කරන්නේ?
Jimin:- ප්‍රශ්න දාගන්න ඕනෑනේ මුල් දවසේ යමන් යමන් අන්න අතනින් ගිහින් වාඩිවෙමු.
තවත් මේක දුරදිග ගියොත් මෙතන ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා jimin ට තේරුම් ගිය නිසා මගේ අතත් ඇදගෙන යන්න හැදුවාම. මේ ඩ්‍රාම එක බලන් හිටිය hosok..
Jhope:- ඒ tae.. relax.. උන් දෙන්න අපේ යාලුවනේ.. ඔච්චර ඇයි තරහ.. ඒ jimin මෙන්න මෙහේ ඇවිල්ල වාඩිවෙන්න.
Me:- thank you hosok..
Jimin thanks කරන්න කලින් මං එහෙම කියලා ඇවිල්ලා වාඩි වුනේ taehyung ළඟ. අම්මෝ බලන්න ඕන මුණේ හැටි. දුෂ්ටයා..
ඔහොමම විවේක කාලෙත් ඉවරවෙලා අපේ හෝල්ස් වලට ගිහින් අපේ වැඩ ඔක්කොම කරගෙන හවස ලෙචර්ස් ඉවර වුණාම මට පොඩි අවශ්‍යතාවයක් නිසා washroom එකට යන්න වුණා.
කවුරුවත් නැති නිසා මං ටිකක් බය වුනා. ජිමින් එන්න ඇහුව මාත් එක්ක යන්න ඒත් මං කිව්ව එපා කියලා. හවස නිසා washroom පැත්ත ගොඩක් පාළු ස්වභාවයක් තිබේ..
මම ගිහින් මගේ වැඩේ කරල ඉවර කරගන්න කොට, මට තවත් කටහඬවල් ටිකක් ඇහුන.. දෙයියනේ.. අර උදේ මාත් එක්ක කතා කර අයියගේ සද්දෙ නේද? මං ඉවරයි. මට තිබුණේ මගේ තනියට තව කෙනෙක් එක්කරන් එන්න jimin ඇහුවා. මන් නේ කියෙව්වේ එපා කියලා. අපරාදේ..
YOU ARE READING
FOREVER (TAEKOOK) ✅
Roman d'amourCan I be your friend or lover forever ? Sinhala TK story Start:- 2023.06.10 End:- 2024.01.28 Cover design: @vnteggkie