CHAPTER 16

219 32 12
                                    

ඊයේ මන් uni ගියේ නැති නිසා අද හවස් වෙනකල් uni ගිහින් ඉන්න මන් තීරණය කරේ මගෙන් ඉගෙන ගන්න ළමයි ටිකට මගෙන් චිත්‍ර ගැන අහනග්ග ගොඩක් දේවල් තිබුණ නිසා.. ඒත් උදේ ආපු call එක නිසා මගේ දවසම මූසල උනා වගේ.

📞📞📞📞📞📞

👩:- hello මේ mr. jeon jungkook ද කතා කරන්නේ?

Me:- ඔව් ඒ මන් තමයි.

👩:- mr. Jungkook අපි කතා කරන්නේ hanchoi company එකෙන්.. ඔයට අද ඉඳන් වැඩට එන්න කියලා කියන්න..

Me:- අහ් ඒත්.. මේකයි මන් ... හරි මන් එන්නම්..

👩:- ok. Thank you.

Call එක කට් කරලා මන් දස අතේ කල්පනා කළේ අනේ දෙයියනේ මන් හිතුවා හරි අර නසරාණි bogum මාව එහෙනම් තෝරගත්තා කියලා..

මෙහෙම ඉද්දී ආයෙමත් නොදන්නා නම්බර් එකකින් තවත් call එකක් ආවා.

📞📞📞📞📞📞📞

Bogum:- අහ් baby boy? කොහොමද මගේ චූටි කොල්ලො? දැන් කලෙකට කලින් දැක්ක හා පැටියා මයී ඊයේත් මන් දැක්කේ.. wow තමුසේ තවත් sexy වෙලා.

Me:- ප්ලීස් bogum.. මන් දන්නෙ නෑ මේක ඔයාගෙ company එකක් කියලා. එහෙනම් මගේ ජීවිතේට මන් වත් මගේ බල්ලෙක් වත් තමුන්ගේ company එක ළඟටවත් එන්නේ නෑ..

Bogum:- ඒ කියන්නේ මගේ baby boy එන්නේ නැද්ද මගේ company එකේ work කරන්න.? ම්ම්ම්ම්? Okay එහෙනම් මන් එන්නම් ඔයාව ගන්නත් එක්කම.. මොකද මට තමුසේගේ ඔක්කොම informations තියනවනේ..

Aishhh.. මටත් දැන් මතක් උනේ මගේ ඔක්කොම විස්තර interview එකේදි ඌට දුන්න කියලා.. අනේ jungkook දැන් ඉතින් මූත් මරන් උබත් මැරියන් එතකොට හරි..

Me:- තමුන්ට පිස්සුද bogum අපේ ගෙදර එන්න..

Bogum:- ඇයි මගේ පැටියෝ එහෙම කියන්නේ. ඔයාගේ ගෙදර කියන්නේ දැන් මගෙත් ගෙදර නේ..

Me:- පැටියෝ කියන එක නවත්තනවා..

මට කේන්ති ගියේ bogum මගේ ගෙදර උගේ කියලා කියුවා නිසා. ෆෝන් එක ඇතුලට අත දාලා ගහන්න හිතුනෙ මූණට එකක් උගේ.. තිරිසනා.

FOREVER (TAEKOOK) ✅Where stories live. Discover now